(යොහාන් භාසුර)
මෙම වසරේ (2021) අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පෙබරවාරි මස 21 වැනිදා සිට මාර්තු මස 3 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
අපොස සමාන්‍ය පෙළ විභාගය සාමාන්‍යයෙන් දෙසැම්බර් මස පැවැත්වෙන අතර ‘කොවිඩ් 19’ අවදානම හේතුවෙන් පාසල් වසාදමා තිබීම නිසා විභාගය පෙබරවාරි මස දක්වා කල්දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
GL කරපු විභාගෙ ප්‍රතිඵල දීලා ඉන්නකෝ... ඔබත් කිසිම වැඩක් නැති ඇමැති කෙනෙක්.. ඔබ අසමත්. ඔබ ආවට පසු කිසිම වැඩක් අධ්‍යාපනයට කෙරිලා නෑ...
කාගෙදෝ කමෙන්ට් එකක් මම දැක්කා මෙතුමා කරන්නේ විභාග පවත්වන දින ප්‍රකාශයට පත් කිරීම විතරයි කියලා. හරියටම හරි නේ...