
(මනෝප්‍රිය ගුණසේකර)
මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලිට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ලබන 2 වැනි දා සිට නඩුව විභාග කිරීමට තීරණය කළේය.
පැමිණිල්ලේ සාක්කිකරුවන්ට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් නාට්‍යයක් පටන් ගන්නයි යන්නේ... තෙල් මිල නගිනකොට ජාතිවාදය එළියට...
මට අළුගෝසු ජොබ් එකක් එන්න හදනවා වගෙයි. කීයක් ගියත් කමක් නැහැ අළුගෝසු කිට් එක මහගන්නවා. මේ පිනම ඇති මට පත්තු කරන් යන්න.
මේ ලමය ගේ කට නම් ටිකක් වැඩියි. මෙයා නේද කිව්වෙ අපට බලපාන්නෙ ෂරියා නීතිය කියල. ආණ්ඩුවට තියෙන්නෙ මෙි යෝධයා සවුදියට දක්කන්න.
මෙයාත් රෝද පුටුවෙන් එන්නේ. හරියට බැසිල්ව, රාජිතව අනුගමනය කරන්නේ.
මෙයා ජාතීන් අතරේ අසමගිය පතුරවනවාට වඩා වැඩි දේවල් කළා .ඒවටත් අධි චෝදනා ගොනු කරන්න ඕනේ .
හරියටම දුමින්ද සිල්වා උත්තමය උසාවි ආව විදියමයි. රෝද පුටුවෙන්. කියපුවා අමතක වෙලාද දන්නෙත් නෑ. පව් අනේ....