IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අසාද් සාලිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්

(ඉන්දිකා  රාමනායක)

මුස්ලිම් නීතිය වෙනස් කළ නොහැකි බවට හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා පසුගියදා කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙසට තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව  මහජන ආරක්ෂක ය අමාත්‍ය  සරත් වීරසේකර මහතා පැවසීය.

අසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන්  කරගෙන අවශ්‍ය නීති  මාර්ග ගන්නා ලෙසට ද දැනුම් දුන් බව අමාත්‍යවරයා කියා සිටියේය. 

අසාත් සාලි මහතාගේ මෙම ප්‍රකාශයට එරෙහිව පාර්ශව රැසක්ම  අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට පැමිණිලි  කිහිපයක් ඉදිරිපත් කර තිබිණි.



අදහස් (4)

අසාද් සාලිගේ ප්‍රකාශය ගැන විමර්ශනයක්

sunil Wijeratne Saturday, 13 March 2021 10:34 AM

සාමාන්‍යයෙන් වීදි සුනඛයින් බුරන්නේ වැඩක් නැති දේවල් වලටලුනේ..

:       6       23

ravin Saturday, 13 March 2021 10:42 AM

ඇයි මේ මනුස්සයා කපපු පණුවෙක් වගේ දඟලන්නේ..? බොරු ප්‍රශ්න ඇදගෙන මෝඩ මිනිස්සුන්ගේ අවධානය ඒ පැත්තට හරවනවා. එ්ත් දැන් මිනිස්සු රැවටෙන්නේ නැහැ. රට මහා ප්‍රපාතයකට වැටිලා විනාශ කරලා තියෙන්නේ මේ ආණ්ඩුව බව කවුරුත් තේරුම්ගෙන අවසන්...

:       19       34

PRABHASH Saturday, 13 March 2021 10:47 AM

මුස්ලිම් නීති වෙනස් කරන්න බෑ කිව්වාට වඩා බරපතල රජයේ නීති ඔය ගොල්ලන්ට, ඒවා අපිට අදාළ නෑ කියපු එකයි. ඒ කියන්නේ ශ්‍රී ලංකා රජය පනවන නීතිවලට අවනත නොවන බවයි. බය නැතුව ඒ වගේ ප්‍රකාශයක් කරන්න ශක්තියක් ඇවිල්ල තියෙන්නේ කොහොමද කියලත් විමර්ශනය කරන්න ඕනෑ.

:       4       37

විපරමා Saturday, 13 March 2021 12:25 PM

රටේ නීතියත් තමුන්ට ඕනෑ විදියට වෙනස් කරගෙන රජකරන පාලකයින් අපේ රටේ ඉන්නේ...

:       2       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 174 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 241 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1115 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site