
(සුජිත් හේවාජුලිගේ)
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් පුද්ගලයන්ට දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර් සහ මොඩර්නා එන්නත් භාවිතා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමන රාජ්‍ය මාධ්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
අස්ට්‍රාසෙනිකා එන්නත පළමු මාත්‍රාව ලෙස ලබාගත් ලක්ෂ 6 කට ආසන්න පිරිසකට දෙවැනි මාත්‍රාව ලෙස එම වර්ගයේම එන්නත ලබාදීම ප්‍රමාණවත් එන්නත් තොග නොමැතිකම නිසා නොහැකි වී ඇත.
මේ අතර ෆයිසර් සහ මොඩර්නා එන්නත් මාත්‍රා තොගයක් ඉදිරි දින කිහිපයේදී මෙරටට ලැබීමට නියමිතය.
COMMENTS
මෙහෙම එන්නත් මිශ්‍රකරලා ගහන රටක් වෙන කොහේවත් නැතුව ඇති. අපිට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව මදිවුණේ බාල සැලසුම්කරණය නිසා, ඉල්ලුම පුරෝකතනය කිරීමට නොහැකි වුණු නිසා, වෛද්‍යවරු සහ දේශපාලඥයින් සහ ඔවුන්ගේ හිතවතුන්ට අසාධාරණ ලෙස මේවා හොරපාරෙන් ලැබුණු නිසා. කොහොමත් දැන් පළවෙනි මාත්‍රාව ලැබුණු අයගේත් ප්‍රතිශක්තීකරණය නැත්තටම නැතිවෙලා ඇති. මොන දෙවන මාත්‍රාව ලැබුණත් වැඩක් නෑ. අනික චන්න ජයසුමන වගේ කෙනෙක් කියන එව්වා විශ්වාස කරන්නේ කොහොමද? මෙච්චර සම්පත් අසාධාරණව බෙදී යන රටේ එන්නත් විතරක් සාධාරණව ලැබෙයිද?
හැබැයි අපි දැක්කා 2015-2020 දක්වා සම්පත් බෙදී ගිය ආකාරය. සිංහල අපි අපේ පවුල් සීමා කරගෙන අනාගත දරුවන්ට ඉතිරි කරන සම්පත් පැටව් බුරුතු ගණන් නිෂ්පාදනය කරමි. අපි ඉතිරිකටන සම්පත් බෙදා ගන්න කොටසක් ලංකාවේ ඉන්නවා. ඒ අතර ඔවුන්ම බලයේ ඉන්න කාලේ සිංහලයාගේ සම්පත් උන්ටම බෙදා ගත්ත සැටිත් අපි දැක්කා දැන් ඉතින් අපේ වාරේ.