IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනාට තරඟ තහනමක්

(යොහාන් භාසුර)

එංගලන්ත තරග සංචාරයක නිරතව සිටියදී රාත්‍රී කාලයේ හෝටලයෙන් පිටත රැදී සිටි බවට චෝදනා එල්ල වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල අද (28) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය.

එම ක්‍රීඩකයා තිදෙනාටම තාවකාලික තහනමක් පැනවූ බවත් එම තහනම යටතේ විනය පරීක්‍ෂණය පවත්වන බවත් සභාපතිවරයා පැවසීය.

 



අදහස් (14)

අවේලාවේ වීථි සංචාරය කළ ක්‍රීඩකයන් තිදෙනාට තරඟ තහනමක්

Raveendra Monday, 28 June 2021 03:35 PM

ක්‍රීඩාවට ලැදි අපගේ බාල පරපුර කෙසේ විනීතව හැසිරේද යන්න ගැටලුවකි. එබැවින් "ඒ නිසා මෙවැනි අය ඉවත් කළ යුතුයි

:       91       334

Ruhunu Monday, 28 June 2021 03:36 PM

කැලේ මාරු උනාට නරිය හූ කියන එක වෙනස් වෙන්නෙ නෑනෙ.

:       0       272

RaveendraMonday, 28 June 2021 08:11 PM

ඇත්තෙන්ම හරිම පව් ඒ ආදරණිය දෙමව්පියන්... ඒ මිනිසුන්ට කොත්තමල්ලි පස්පංගුව බීලාම නිමක් නැහැ. මේ අවලං වැඩ නිසා දෙමාපියන් කොතරම් බැනුම් අහනවාද ...?

:       0       139

Nuwan Monday, 28 June 2021 04:15 PM

ක්‍රීඩා ඇමැති කමට බැසිල් මහත්තයාව පත්කරමු..

:       111       25

herath Monday, 28 June 2021 04:27 PM

පුරුද්දට යන්න ඇති. ඔය ක්‍රිකට් වලින් අපිට වැඩක් නැත. ඔය ක්‍රීඩකයින් ඔක්කෝම ගෙනැල්ලා හේනක් කොටන්න දමන්න. එ්ත් හේන් කොටන්නත් පණ තියෙන්න එපැයි.

:       0       126

sachith Monday, 28 June 2021 04:41 PM

උපරිම මාස 06ක් තියෙයි. ඊට පස්සේ මේ අයින් කළ කට්ටිය කණ්ඩායමේ නියකයින් වෙලා එයි.

:       0       108

චමින්ද ජයනාත් ජයසූරිය Monday, 28 June 2021 05:29 PM

හරක් බානක් බැඳලා දීලා කුඹුරක් හාණ්ඩ දාන්න ඕන මේ වගේ මිනිස්සුන්ව.... මම නම් කියන්නේ අළුතින්ම ආයෙත් ක්‍රිකට් පටන් ගන්න කියලා රට ගැන ආදරයක් තියෙන දක්ෂ අලුත් කණ්ඩායමක් හදලා.. ආනා පුංචිහේවා වැනි හොඳ මහත්වරු ක්‍රිකට් පරිපාලනයට පත් කරලා... එහෙම නැත්නම් ක්‍රිකට් විතරක් නෙමේ.. ක්‍රිකට් හින්දා රටත් ඉවරයි...

:       49       193

Praba Monday, 28 June 2021 05:33 PM

විනය බල්ලට දමා නැවත නැවත මොවුන්ව කණ්ඩායමට තෝරගත්ත හා බීමත්ව රිය ධාවනය කර පුද්ගලයෙකුට ජීවිතයක් අහිමි කළ ක්‍රීඩකයාව උපනායක කළ පුහුණුකරුවෙක් හා තේරුම් කමිටුවක් සිටින රටක මොන විනය පරීක්ෂණද සභාපතිතුමනි..?. අනිවාර්ය උපදේශනයට යොමු කරලා ඊළඟ මැච් එකටත් දාන්න...

:       0       248

මාර්ටින් Monday, 28 June 2021 05:57 PM

සැමට දැඩි දඬුවම් කරන්න.. එතකොට අනිත් අය හරි හැදේවි...!!! බින්දුවා කිසිම වැඩකට නෑ. අනෙක් අයගේ දක්ෂතා තිබුණද, විනයක් නැත්තම් වැඩක් නෑ...

:       0       129

Nihal Monday, 28 June 2021 06:32 PM

මේවා හදන්න හරි ලේසියි. ගෙදරට ගලක් දෙකක් වැදුණා නම් හරි යයි..

:       0       90

Bamunuarachchi Monday, 28 June 2021 06:39 PM

රට මාරු වුණාට පුරුද්ද ඇත හරින්න බැහැනේ...

:       0       26

Dayal banneheka Monday, 28 June 2021 07:03 PM

මේ අය කෙරෙහි අපේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ.. සැතපුම් සිය ගණනක් ගෙවා ලංකාවේ කොඩිය පෙන්නන්නත් ගියා.

:       0       118

ranjan Monday, 28 June 2021 07:03 PM

පව් දෙයියනේ... අපේ කොල්ලන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් හොඳට සල්ලි ගෙවන්නේ නැති නිසා මේ අහිංසකයින්ට එංගලන්තයේ වීදි ගාණේ අයාලේ යන්න වෙලානේ සල්ලි හොයන්න. රට වෙනුවෙන් කරන කැපකිරීම...

:       8       29

Kumara Monday, 28 June 2021 08:49 PM

අපිට අපේ රට ගැන හරිම කණගාටුයි..!!!

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1202 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 439 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site