(ඉන්දිකා රාමනායක)
අවුරුදු චාරිත්‍ර ඉටුකරනා සේම කොවිඩ් නීතිරීතිවලට අනුගතව කටයුතු කරන ලෙසට සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලි සිටී.
නිවෙස් වලට යාමේදී, පුද්ගලයන් සමූහ වශයෙන් ගැවසෙන ස්ථාන වලට යාමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම උපරිම ලෙස අනුගමනය කරන ලෙසට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
එසේ නොකරන්නේ නම් කෝවිඩ් වසංගතය යළිත් හිස ඔසවා අවුරුද්දෙන් පසු ව භයානක තත්ත්වයන්වලට මුහුණ දීමට සිදු වන බවද හෙතෙම කියා.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.