(මනෝජ් හර්ෂික)
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් අවතැන් වූ ජනයා රැඳී සිටින තාවකාලික කඳවුරු වෙත නොමිලේ විදුලි පහසුකම් සැපයීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඔවුන්ට විදුලි පහසුකම් සැලසීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගන්නා ලෙස විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, රවී කරුණානායක මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සහ ලංකා විදුලි පෞද්ගලික සමාගමේ අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර... නැවෙන් ගෙනාපුවද?
මැකෝගෙන් අහලා හිටියා නම් හොඳයි නේද?
මේ රටේ ඉතිහාසයේ අවතැන්වූවන්ගේ කඳවුරුවලට නොමිලේ තමයි විදුලිය දුන්නේ... එ්ක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ.
දැන් සජිත් විරෝධී සටන් ඉවරද? සජිත් හෝ ගෝඨා හෝ අාවොත් ඔයාටත් හොඳයි. අනුරකුමාර දිසානායක අාවොත් හිරේ තමයි ඉන්න වෙන්නේ.
තමන්ගේ ගෙදරින් ගෙනත් බෙදන්න වගේ යන්නේ... හැබැයි මහා බැංකුවේ හොරාකාපු සල්ලිවලින් ගෙයක් ලැබුණා කියලා මතක නැහැ... මේවගේ අයටද අපේ මහජන නියෝජිතයන් කියන්නේ...?