IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අලි රොෂාන් ඇතුළු සැකකරුවෝ නිදහස්


 
මනෝප්‍රිය ගුණසේකර
 
නීති විරෝධීව වන අලින් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් හත් දෙනකුට පවරා තිබූ නඩුවෙන් ඔවුන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු මඬුල්ල අද නියෝග කළේය.
 
මෙම නඩුව විභාග කිරීමට ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට බලයක් නැතැයි විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේමරත්න මහතා ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් සැළකිල්ලට ගෙන මෙම විත්තිකරුවන් නිදහස් කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.
 
සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී යන මහත්ම මහත්මීගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ අද නඩුව කැඳැවිණි.
 



අදහස් (7)

අලි රොෂාන් ඇතුළු සැකකරුවෝ නිදහස්

thushara Thursday, 07 March 2019 06:02 AM

ළමා අපචාර කාරයොත් නිදහස් වෙන එකේ ඕක මොකද්ද ? ලංකාවනේ

:       0       14

Amila Thursday, 07 March 2019 06:24 AM

හෙවිල්ලක් බැලිල්ලක් නැතුව නඩු ගොනු කරමින් රටේ මුදල් නාස්ති කරන නිලධාරීන්ටත් ගහන්න ඕන ලොකු දඩයක්. ගිය ආන්ඩුවේ බොහෝමයකට දාපු නඩු වල තත්වය ඔහොමමයි.

:       6       14

ලුම්බිණි Thursday, 07 March 2019 06:27 AM

මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ අය නිවැරදි කරුවෝ කියල.

:       0       28

Lanka de silva. Thursday, 07 March 2019 07:32 AM

ලංකාවේ නීතිය ගැන සිතුවාම හරිම දුකයි. අඹ ගෙඩි ,තුනක් සොරකම් කෙරැවයි කියා අංහිසක කාන්තාවක් හිරගෙට යැවු නීතිය. අලි සොරකම් කේරැව වුන්ව .නිසහස් කර ගෙදර යවනවා..

:       0       30

d.upul Thursday, 07 March 2019 08:50 AM

නීතිපති නඩු ගොනු කරනවා. අදාල අධිකරණයට බලයක් නැහැ කියල විත්තිකරු නිදහස් කරනවා

:       0       1

MaheeThursday, 07 March 2019 09:22 AM

මටත් ඒක නම් ත්රෙන්නේ නැහැ උපුල්. විශේෂ මහාධිකරණය පිහිටෙව්වේ මොකටද කියලා ඒ පනතේ විස්තර වෙනවනේ. නීතිපතිම නොවැ ඒ පනත හදන්න ඇත්තේ. ඉතින් ඇයි, බලය නැති අධිකරණයක ඒ නඩුව දැම්මේ? අලි ව්‍යාපාරිකයින් නිදහස් වෙන බව දැනගෙනම නේද? කවුද දන්නේ ඒකද උවමනාව කියල.

:       0       1

පිටිගල මිලානෝ Thursday, 07 March 2019 10:12 AM

ඇති යන්තම් කීයක් හරි හොයා ගන්න උසාවියෙන්ම අවසරේ ලැබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 496 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site