
(නිමල් ජයරත්න)
දිඹුලාගල දම්මින්න කොට්ඨාසයට බලපාන අලි තර්ජනයට විසඳුම් ඉල්ලා ගොවි සංවිධාන 12ක නියෝජිතයන් සහ ගොවීන් පිරිසක් පොලොන්නරුව මහඔය මාර්ගය දම්මින්න මංසන්ධියෙන් අවහිර දැවැන්ත උද්ඝෝෂණයක නිරත වෙති.
මෙම විරෝධතාවයේ නිරත ගොවීනට විසඳුමදුමක් නොලැබීම නිසා,එම ගැටලුව ඉදිරිපත් කිරීම්ට ගොවි නියෝජිතයින් කිහිප දෙනකු දම්මින්න මහවැලි කොට්ඨාස කාර්යාලයට ගියද එම කාර්යාලයේ නිලධාරීන් විශේෂ සාකච්ඡාවක නිරත වූ බැවින් ගොවි නියෝජිතයන් ප්‍රධාන මාර්ගයට පැමිණ බිම වාඩිවී මාර්ගය අවහිර කර උද්ඝෝෂණයේ නිරත වෙති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුදල් ඇමති පවුල සමඟ නත්තල් සහ අවුරුදු කන්න ගමේ යති.