IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත්තැයි ගුරු සංගමයක හිමිනමක් ගැන විමර්ශන

 (රංජන් කස්තුරි)

අල්ලස් ලබාගනිමින් ගුරුමාරු සිදුකරන බවට ගුරු සංගමයක ප්‍රධාන තනතුරක් දරන භික්ෂූන් වහන්සේ නමකට එරෙහිව ලැබී ඇති පැමිණිලි මත විමර්ශනයක් ආරම්භකර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ක්‍රියාත්මක ගුරුමාරු මණ්ඩලයේ සමාජිකත්ව දරන එම භික්ෂූන් වහන්සේ ගුරුමාරු හදා දීම සඳහා සහ ගුරුමණ්ඩලය මගින් ක්‍රියාත්මක මාරුවීම් වෙනස්කරවාදීම සඳහා අල්ලස් ලබාගෙන ඇති බවට පැමිණිලි ලැබී තිබෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය කියයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය එම විමර්ශනය ආරම්භ කර තිබේ.



අදහස් (6)

අල්ලස් ගත්තැයි ගුරු සංගමයක හිමිනමක් ගැන විමර්ශන

sandy123 Monday, 25 February 2019 02:18 PM

මෙය ගිහියෙක් කළා නම් හිතන්න තිබුණා.. නමුත් භික්ෂුවක් නිසා මොනවා කියන්නද තේරෙන්නේ නැහැ...

:       0       27

rocky Monday, 25 February 2019 02:45 PM

මහා සංඝ රත්නයට අත නොතබනු. උන්වහන්සේලා සුද්දාගේ නීතියට යටත් නැතිලු...!

:       101       16

ravi Monday, 25 February 2019 03:02 PM

ඥාණසාර හිමි යැව්ව තැනටම යවන්නයි තියෙන්නේ... තව චීවරධාරියෙක් කළුබෝවිල රෝහලේ කුඩුගහමින් ඉඳල මාට්ටුවෙලා.. මාර බුද්ධපුත්‍රයෝ ..

:       56       136

සුනීත හිමි Monday, 25 February 2019 09:42 PM

උපරිම දඬුවම් දෙන්න.

:       0       32

චමින්ද Tuesday, 26 February 2019 01:15 AM

සාමාජිකයින්ගේ දියුණවට උසස්වීම්වලට අදාලව කිසිත් නොකරන ගුරු සංගම් කරන්නේ වාර්ශික මාරු මණ්ඩලයේ වාඩිවී ඔවුන්ගේ හිතවතුනට ආධාරකරුවන්ට උදව් කිරීම පමණයි. හාමුදුරු නමකට කෙසේවත් මාරු මණ්ඩලයක සිට කටයුතු කිරීම සුදුසු නැහැ ඒ අය මහණ වුනේ සැමට සමානව සැලකීමට නිසා. පසුගිය දිනක සුදුසුකම් නොමැති පිරිසකට උසස්වීම් දෙන්න කියල එක් සංගමයක් විරෝධතාවකුත් කලානේ

:       0       0

Ananda Tuesday, 26 February 2019 07:19 AM

අනේ කාලේ වනේ වාසේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site