(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම නගරය හරහා අද (18) රාත්‍රියේ හමාගිය දැඩි සුළඟින් අළුත්ගම දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ධාවනය වීම සඳහා නවතා තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටීමෙන් අළුත්ගම දුම්රිය ස්ථානය පසුකර ගාල්ල දෙසට ධාවනය වූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය කිහිපයක් ප්‍රමාදවී ධාවනය කිරීමට සිදු වූ බව අළුත්ගම දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයෙක් පැවසීය.
ගාල්ල සිට සවස 6.30 ට අලුත්ගම දුම්රිය ස්ථානයට පැමිණි මෙම දුම්රිය අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබියදී රාත්‍රී 7.00 ට පමණ මෙම ගස හමාගිය දැඩි සුළඟින් එම දුම්රිය මතට කඩා වැටී ඇතැයි දුම්රිය ස්ථානයේ ප්‍රකාශකයා පැවැසීය.
දුම්රිය සේවකයින් අද රාත්‍රීයේම එම ගස කපා ඉවත් කිරීමට කටයුතු කළේය.


2025 දෙසැම්බර් මස 04
366
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
434
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අලුත්ගම දුම්රිය ස්ථානයේ නවතා තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටෙයි
kolam boss Thursday, 18 July 2019 07:17 PM
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා කඩා වැටෙනවා කියන්නේ මේවට තමයි .