නිමන්ති රණසිංහ
කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා නොවැම්බර් 12 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (29) නියෝග කළේය.
ඡායාරූප - රෝමේෂ් ධනුෂ්ක සිල්වා


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැරයින්ව කවුරුන් විසින් හෝ මරා දැමිය යුතුයි. ඒ මරණය පිළිබද අපගේ සතුට!!!