IMG-LOGO

අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන අයවැය විවාදය ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද ඉදිරිපත් කිරීමට  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව  අද (22) තීරණය කළේය.

මේ අනුව අයවැය විවාදය පවත්වන කාල සීමාවේදී රූපවාහිනි සජීවී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද  ස්ථාපනය කිරීමට කටයුතු කෙරෙනු ඇත.

අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ කතානායකවරයා විසිනි.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු  සංකීර්ණයේදී ඊයේ(22) පෙරවරුවේ රැස්විය.



අදහස් (3)

අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

Prase Friday, 22 October 2021 06:41 PM

රට ණය ගෙවාගන්න බැරිව මිනිස්සුන්ට බර පටවනවා. අමතර සල්ලි නාස්ති කරන බොරු වැඩ...

:       0       0

chandima Saturday, 23 October 2021 12:25 AM

අර ඔබාමාගේ කතාව කෙන්යාවේදී සංඥා භාෂාවෙන් වගේ නම් කරන්න එපා .වැඩේ දන්නා කෙනෙකුට කියලා කරන්න

:       0       0

Prabha Saturday, 23 October 2021 12:28 AM

අද ගොළු බීරි ලාංකිකයන් වෙනුවෙන් ගත් කාලෝචිත පියවරක්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 202 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 705 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1114 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site