Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2023 පෙබරවාරි මස 08 වන බදාදා
අයවැය තෙවැනි වර කියවීම අද (5) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 45 කින් සම්මත විය.
අයවැයට පක්ෂව ඡන්ද 119 ක් ද විපක්ෂව ඡන්ද 74 ක් ද හිමිවිය.
ඒකාබද්ධ විපක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.
අයවැය කියවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ රැදී නොසිටිම විශේෂත්වයක් විය.
sirimal Friday, 05 April 2019 01:27 PM
ඔය සභා ගැබේ හිටියේ නැති මන්ත්‍රී වරුන්ගෙන් සමහර අයට හෙට, අනිද්දා වෙනකොට අමුතු, අමුතු ජාතියේ ඇමති තනතුරු ලැබුනොත් පුදුම වෙන්න එපා ඈ... ජනාධිපතිකමට වුනත් ඉන්න එක්කෙනාම ආපහු දාන්නත් බැරිකමක් නැත්තේම නැහැ. අබුද්දස්ස කාලේනේ...
Reply : 188 383
Sanath Kandy Friday, 05 April 2019 03:51 PM
ඔව් ඔව්... අර කට්ටිය ජනාධිපති අපේක්ෂකකමට රාජපක්ෂ කෙනෙක් තෝරගෙනලුනේ. ඉතින ඒ දීගේ ඉවරයි.
Reply : 5 285
Chanak Los angeles Saturday, 06 April 2019 05:11 AM
ඒ නිසා තමයි රාජපක්ෂලාගේ ඔඩොක්කුවේ ඉඳගෙන එජාපයට විරුද්ධව කෙනහිලි කම් කරපු ලොක්කාට රාජපක්ෂලාව එපා වෙලා අයිමත් එජාපය සමග හිටගන්න ඇවිත් ඉන්නේ ..අද රාජපක්ෂලාට යන එන මං නැතිවෙලා .ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න යාමේදී පොහොට්ටුවොයි නිදහස් පක්ෂයයි කුලල් කාගන්නා හැටි ඉදිරියේදී හොඳට බලා ගන්න පුළුවන් වෙයි එකේ වාසිය මත එජාප ජනපති කෙනෙක් හා ආණ්ඩුවක් බිහිවෙනවා සිකුරුයි . එතකොට බමුණන්ට වෙන්නේ ලජ්ජාවට හැන්ගෙන්නයි.
134 102
Vajira Friday, 05 April 2019 04:17 PM
ඔක්තෝබර් කුමන්ත්‍රණය පරාජය වීමත් සමග පොහොට්ටුවේ නැගීම ඉවරයි. දැන් දිගටම බහින කලාව. පව් අනේ ආණ්ඩු පෙරලන්න බලාගෙන හිටපු වහල්ලු ටික...
Reply : 82 530
Neelaka Sunday, 07 April 2019 06:20 AM
චානක් - ලොස් ඇස්ජලීස් , අවදි වෙන්න දැන් එළිවෙලා.............
Reply : 1 86
Bamunuarachchi Sunday, 07 April 2019 09:50 AM
එයා පහ වෙනකොට නැගිටීවි. සීතලේ කොහොමද නිදියන්නේ...?
1 63
Amila Friday, 05 April 2019 01:30 PM
මහින්දට තිබිලා තියෙන්නේ 68යි නේ.. එදා අගැමතිකම් කරන්න ගියාට..! සිරිටත් ඉන්නේ 31යිනේ. කයිවාරු ගැහුවට. 99යි ඔක්කොම ඉඳලා තියෙන්නේ... හැබැයි ඉතින් මහ ඡන්දෙක නම් ආණ්ඩුව කපෝතියි..
Reply : 71 108
Vajira Friday, 05 April 2019 04:19 PM
කෝ අර වැයශීර්ෂ දෙකක් පරද්දලා ආතල් ගත්තු බයියෝ සෙට් එක... පව් අප්පා..
Reply : 277 424
Jaya Friday, 05 April 2019 01:37 PM
ආණ්ඩුවේ අයවැය ඡන්දය විමසන අවස්ථාවේ පැනලා ගිහිල්ලා ඊට පස්සේ කියනවා එජාප අපේක්ෂකයාට එරෙහිව ජනාධිපතිවරණයට ඡන්දයට එවන්න ඉන්න ජනාධිපතිවමලු... මේක නම් අරුම පුදුම විහිළුවක්...
Reply : 3 127
Hafeel Friday, 05 April 2019 01:42 PM
පොහොට්ටුවේ මන්ත්‍රීලාට දැනුත් කියන්න පුලුවන්ද ජ.වි.පෙ ආණ්ඩුවට මුක්කු ගහනවා කියලා. නිදහස් පක්ෂයට චෝදනා කරන්නේ නැතුව.
Reply : 9 213
Cisco Friday, 05 April 2019 04:51 PM
හෆීල් මයා වෙත, ජවිපෙ කරන්නේ ආණ්ඩුවට මුක්කු ගහන එක තමයි. ආණ්ඩුව දිනන බව දැනගත්තම ජවිපෙ ආණ්ඩුවට විරුද්දයි. පරදින බව දැනගත්තොත් මොන යම් හෝ බොරු හේතුවක් පෙන්නා ආණ්ඩුවට උදව් කරනවා. එහෙම කරන්නේ ජනතාව මෝඩයට අන්දවන්න. බොරු නම් බලන්න පහුගිය විශේෂ අවස්තාවලදී ජවිපෙ හැසිරීම.
Reply : 164 317
Sanath Kandy Friday, 05 April 2019 05:10 PM
Cisco මයා කියන්නකෝ කවදද ජවිපෙ ආණ්ඩුවට උදව් කළේ කියලා.
126 167
Sanath Kandy Friday, 05 April 2019 08:28 PM
පොහොට්ටුවේ නායකයෝ නම් විශ්වාසභංගය වගේ විශේෂ අවස්ථාවලදී මගෑරලා ගියා. රනිල් එක්ක ඩීල් දාලා නඩු ටික ශේප් කරගන්න.
0 1
Hafeel Saturday, 06 April 2019 01:27 AM
Cisco, මම හිතන්නේ ඔබ සඳහන් කරන්නේ ව්‍යවස්ථා විරෝධී මෛත්‍රී මහින්ද ආණ්ඩු පෙරලීම පිළිබඳව වෙන්නැති. ඔතනත් ජවිපෙ මහින්දට විරුද්ධව ඡන්ද දුන්නේ ව්‍යවස්ථා විරෝධී අගමැති පත්වීමට එරෙහිවයි.. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඕක කළයුතුමයි. නමුත් ඔවුන් රනිල්ට පක්ෂව ගෙනාපු යෝජනාවේදී ඔවුන් රනිල්ට විරුද්ධව ඡන්දය ප්‍රකාශකළා. තවද ඊට කලින් රනිල්ට එරෙහිව ගෙනාපු විශ්වාස බංගයෙදී ජවිපෙ රනිල්ට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කරද්දී, රාජපක්ෂලා ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ හිටියත් නැහැ. මේක තමයි යතාර්ථය...
65 152
Neelaka Sunday, 07 April 2019 06:04 AM
ජවිපෙ කරන්නේ ආණ්ඩුවට මුක්කු ගහන එක තමයි. ආණ්ඩුව දිනන බව දැනගත්තම ජවිපෙ ආණ්ඩුවට විරුද්දයි. පරදින බව දැනගත්තොත් මොන යම් හෝ බොරු හේතුවක් පෙන්නා ඡන්දෙ නොදී මධ්‍යස්ථ වෙනවා. එතකොට අයෙත් ආණ්ඩුව දිනනවා. එතකොට ජවිපෙ පාක්ෂිකයන්ට හරි සතුටුයි ..... මොකද ජවිපෙ ආණ්ඩුවට පක්ෂය නෑනේ.
Reply : 54 75
Don Friday, 05 April 2019 01:48 PM
SLFP සහ පොහොට්ටු දීගය අවසානයි... JVP එකවත් පොහොට්ටුවට ලං කරගන්න වේවි ජනාධිපතිවරණයට කලින්..
Reply : 28 104
Buddika Friday, 05 April 2019 02:30 PM
පොහොට්ටුව ආණ්ඩුව පෙරළෙනවමයි කිව්වා නේද? ලැජ්ජා තියේද දන්නේ නැහැ. කයිය විතරයි වැඩ බැහැ. බලහත්කාරයෙන් අගමැති කාලේ බහුතරයක් තියනවා කියලනේ. කෝ ඒ බහුතරය? බලයට කෑදරකමට සියල්ල කළේ... දැන්වත් රට විනාශ නොකර ගෙදරට වෙලා පිනක්, දහමක් කරගත්තා නම් එළොවට හොඳයි. ඒත් කරපු පව් ගෙවන්න ලේසි නැහැ.
Reply : 85 228
Bamunuarachchi Friday, 05 April 2019 03:03 PM
මට සිරිසේනත් ෂුවර් නැහැ. සතේකට විශ්වාස නැති පාහරයින් ජාතියක්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බල්ලට ගිහිල්ලා.
Reply : 168 312
Bamunuarachchi Friday, 05 April 2019 03:25 PM
"අයවැය කියවන අවස්ථාවේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සභා ගැබේ රැදී නොසිටිම විශේෂත්වයක් විය." මොකක්ද මේකේ තිබෙන විශේෂත්වය මුන් ගිය සැරේත් ඔය දේමනේ කලේ. මුන් කියන දේ කොරන ජාතියක් නොවන බව අපි දන්නවා. එමනිසා ඉදිරි ඡන්දවලදී මේ පාහරයින් කියන කිසිම දෙයක් ගැන විශ්වාස තබන්න එපා. හෙට පත්තරවල විස්තර තියේවි...
Reply : 33 131
Sanath Kandy Friday, 05 April 2019 03:42 PM
අපිට නම් ඔය දෙගොල්ලම ෂුවර් නැහැ. මොවුන් ඔක්කොම එළවලා අලුත් බලවේගයකට රට බාරදෙන්න කාලේ ඇවිත්...
Reply : 31 346
Galbamunuarachchi Friday, 05 April 2019 03:20 PM
එතකොට පොහොට්ටුවට කහින්නේ පාහරයෝ නෙවෙයිද? හොරුන්ට කඩේ යන්නේ පල්හොරුන් වගේම පල් මෝඩයෝ. එහෙම එවුන් තමයි අරෙහෙ වැසිකිළි හෝදන්නේ..
Reply : 315 281
Nissanka Saturday, 06 April 2019 04:35 AM
ඔබතුමාටත් කියන්න තියෙන්නේ ඒ ටිකම තමයි. ඉස්සා තමන්ගේ ඔලුවේ අසුචි තියාගෙන අනිත් අයට ගඳයි ගඳයි කියනවා. මෙහෙමත් ගල් බමුණෙක්.
0 72
Mudali Saturday, 06 April 2019 05:10 AM
බමුණුආරච්චිට ට ….සතුන් මරාගෙන කන වැද්දා අනිත් අයට පානාතිපාතය උගන්වනවා වගේ වැඩක් නේද ඔය කරන්නේ ?
0 1
Bishan Saturday, 06 April 2019 06:01 PM
බමුණුආරච්චි කතා කරනම දන්නම එක්කෙනවගේ. ඔයාගේ න්‍යාය පත්‍රය කව්රුත් දන්නවා. වහලෙක් වගේ කඩේ ගියා ඇති බමුණෝ.
1 2
Bamunuarachchi Friday, 05 April 2019 04:58 PM
කවුද පොහොට්ටුවට කැස්සේ...? එකෙක් වැරදි කියන්නේ අනිකා හොඳයි කියන එක නොවෙයි. මේ කවුද? ඉස්කෝලෙකට ගිහිල්ලා තිබෙනවාද?
Reply : 85 15
rasi Friday, 05 April 2019 09:00 PM
බමුණුආරච්චි, පළමු වතාවට මේ දේශපාලකයෝ සියල්ලන්ම (ඔයා රෙදි නැතිවම කඩේ යන පක්ෂයත් ඇතුළුව ) වැරදි බව පිළිගන්න තරම් වෙනස් උනේ මොකද ??
0 1
Mudali Saturday, 06 April 2019 04:37 AM
Bamunuarachchi, ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට…. දුසිරිත දනන් දෙන.. ඔවා වැද්දන් කියන බණ වැනි... තේරුම නොතෙරේනම් කිව මැන..
0 69
Bamunuarachchi Saturday, 06 April 2019 06:26 AM
ඉස්සෙල්ලම කතා කරන්න ඉගෙගෙන ගන්න. පසුව වැසිකිලි සෝදන්න. කවුද මිනිහෝ රෙජිස්ටර් හොරු? එයාගේ හොරකම් ඔය තවත් එළිවෙන්නේ. අක්කර 450 රු 8000ට දීලා තිබෙන බව මේ ගොබ්බයින් නොදන්නවාද?
Reply : 14 0
Mudali Saturday, 06 April 2019 09:20 AM
බමුණුආරච්චි…. ඔබ ඉහත සඳහන් කර තිබෙන වාක්‍ය කීපයක් මෙන්න...'' මට සිරිසේනත් ෂුවර් නැහැ. සතේකට විශ්වාස නැති ජාතියක්.''.... ''ඉස්සෙල්ලම කතා කරන්න ඉගෙනගන්න ' 'ඒකයි මම කලිනුත් කිව්වේ... ඔවා දෙනු පරහට... තමා සම්මතෙහි පිහිටා සිට…. දුසිරිත දනන් දෙන.. ඔවා වැද්දන් කියන බණ වැනි...කියලා.
0 52
Nissanka Saturday, 06 April 2019 09:50 AM
අපිට නම් මේ දෙගොල්ලන්ම හොරු. ඒ හොරුන්ට කඩේ යන වහල්ලුන්ට මඩු වලිගෙන් තැලිය යුතුයි.
0 54
Bamunuarachchi Saturday, 06 April 2019 05:41 PM
මුදලි මෙතන කරන කියන කතා හුදෙක්ම දේශපාලන හෝ දේශපාලුවන්ට විරුද්දව කෙරෙන කතා. අපි එකිනෙකා දන්නේ නැත දැනගන්නට උවමනාවකුත් නැත. රනිල් සහ ගෝලයෝ පට්ට හොරු කියන්නේ කරුණු කාරණා සහිතවයි. එකාරනා වැරදී කියන්න කරුණු කියනවා වෙනුවට බමුණුඅරච්චිට බැනලා වැඩක් තිබෙනවාද ඉතින් "කතා කොරන්න ඉගෙන ගන්න" නොකියා වෙන මොනවා කියන්නද? අපට පාසලේ උගන්වා තිබෙන්නේ " ගැටලුවක් නැතිනම් අදාළ ප්‍රස්තුතයට කතා කරන්න පුද්ගලයා ගැන නොවෙයි" ඉතින් එයනොදන්න ඔබලා සමග මොන වාදද .කතා කොරන්න ඉගෙනගන්න නොකියා වෙන මොනවා කියන්නද හලෝ?
54 78
sampath Friday, 05 April 2019 04:56 PM
මේ ඔක්කොම හිටිය ඇති දැන්... අලුත් නායකයන් පැමිණිය යුතු කාලයක් මේක ..
Reply : 12 131
Ajith Gamage Friday, 05 April 2019 05:55 PM
රටේ විදුලිය නෑ. ජලය නැ ආර්ථිකය විනාසයි රට විනාසයි. මේ අය ලැජ්ජා නැතිව අයවැය ඡන්දය මගහරිනවා.
Reply : 2 99
විජිත් Friday, 05 April 2019 06:23 PM
ලැජ්ජයි. මේවගේ එකිනෙකාගේ පිට කසා ගන්නා හොරු 225 ක් පාර්ලිමේන්තුවේ ඉන්න රටක රට වැසියෙක් වීම ගැන. ගරු මහත්ම මහත්මියනි දැන්වත් හිතන්න. අවුරුදු 70ක් අපේ රට කාපු මේ අය අපට හමුවන පළමුවන ඡන්දයෙන්ම එළවලා දමන්න. නවකයෙකුට, උගතෙකුට, රටට ආදරය කරන අවංක කෙනෙකුට ඔබගේ වටිනා ඡන්දය දී අපේ රට, ශ්‍රී ලංකික ජාතිය ලෝකයේ වාසනාවන්තම රටක් කරන්න අපි සැවොම එකතුවෙලා උත්සහ කරමු. අපි දිනනවා නියතයි.
Reply : 0 440
නුවන් Friday, 05 April 2019 09:06 PM
කියන්න ලේසියි . කරන්න අමාරුයි . හොරකම් නොකරන. විදේශවලින් මුදල් නොලබන. බිස්නස් කාරයොන්ගෙ , කුඩු මුදලාලිගේ සහය නොලබන කෙනෙකුට දේශපාලනය කරන්න බෑ.
Reply : 3 1
Bamunuarachchi Saturday, 06 April 2019 05:53 PM
ඔබ දේශපාලන ඉතිහාසය නොදැන කතා කරනවා වගෙයි. අවුරුදු 70 ම රටකාවා කියන්නේ ඔබ බණ්ඩාරනායක, එන් එම්, කොල්වින්, ඩොක්ටර් වික්‍රමසිංහ වගේ අයවලුන්ටත් වඩා දේසපාලන පරිනතයෙක් නිසාද නැතිනම් කියන්නන්වාලේ කියන නිසාද? 1977 වනතුරු මෙරට බහොම නීති ගරුක රටක්. රටේ අගමැතිම තමන්ගේම මන්ත්‍රී කෙනෙකුව අල්ලස් කොමිසමට ආල්ලා දුන් රටක්. විනිසුරුවන්ට ගල්ගහපු දින සිට රට බල්ලාට ගියාය.
Reply : 102 46
Chanak Los angeles Friday, 05 April 2019 08:33 PM
පොහොට්ටුවට කහින එවුන්ට දැන් තිබෙන්නේ බෙරේ වැවට පනින්නයි . මදැයි මොකාගේද මොකක්ද වැටෙනකම් බලා හිටියා වගේ හිතන්න ඇති ඕක පරාජය වෙයි කියලා .මේවා වෙන්නේ කොහොමද කියලා බමුණන්ට තේරෙන්නේ නැහැ .
Reply : 0 0
Chanak Los sngeles Friday, 05 April 2019 09:14 PM
අපේ හිතේ තිබෙන සන්තෝෂය කාටද ඕනේ ..
Reply : 50 2
Chanak Los angeles Friday, 05 April 2019 09:36 PM
සහෝදර සමගම විසින් නැවත ජනපතිකමට ඉල්ලන්න ටිකට් එක දෙන්නම් කියා සිරිසේන මහත්තයාව ඇන්දුවා සිරිසේන මහත්ත්තයාත් තණ්හාවට ලනුව කාලා අනේ ඉතින් පස්ස දොරෙන් අගමැති කමට පත්කලා . පසුව වෙන කෙනෙක් පත්කරන්න හොරෙන් සාකච්චා කරා . මේක සිරිසේන මහත්ටතයාට වැටහුනා . අනෙක් හරිය කියන්න ඕනේ නැහැනේ ? දේසපාලන පලිගැනීම් අනෙක් පලිගැනීම් වලට වඩා දරුනුලු . කොහොම හරි අපි සතුටු වෙනවා රට කොටවලා විනාස කරන්න ගිය ද්‍රෝහීන්ටම ඒවා පාරා වළල්ලක් සේ නැවත හැරී ඒමෙන් .
Reply : 75 2
Bamunuarachchi Sunday, 07 April 2019 09:57 AM
නැගිටින්න නැගිටින්න මොනවද මේ හීනෙන් දොඩවන්නේ.... හැමදාම ඕවා හීනෙන් දැකලා කෑගහලා පහ වුණාම නැගිටිනවා.
Reply : 1 4
rohitha u.k Sunday, 07 April 2019 04:45 PM
බමුණුආරච්චි ඔයා ඇවිල්ලා වියපත් හණමිටියක් කරේ තියාගෙන යන මහා මෝඩයෙක් වගෙයි මට පෙනෙන්නේ. ඔයාගේ ඔය නිල් පාට කන්නාඩිය ගලවලා බලන්න. නිල් පාටයි කොල පාටයි රතු පාට අය අපේ රටට කරලා තියෙන විපත ගැන බලන්න. තව දෙයක්,මේ වගේ මාධ්‍යයන්ට ලියද්දි වැදගත් වචන පාවිච්චි කරන්න ඉගෙන ගන්න. ඔබගේ නොදන්නකමට අපට කරන්න දෙයක් නැත. වයස වැඩි නිසා අමතකවීමේ රෝගයට බෙහෙත් ඇත. එත් මෝඩකමට නම් බෙහෙත් නැත.
0 60
Bamunuarachchi Monday, 08 April 2019 10:35 AM
රෝහිත මොනවද මේ දොඩවන්නේ? මම උදේ 3.30 නැගිටලා ටැමිල් නෙට් ඇතුළුව පත්තර බලලා ඒවාට ලියනවා. මේ මිනිහා උදේ 5 ටවත් නැගිටින්නේ නැතිනම් මෙයා කුම්භාණ්ඩයෙක් නේද? හලෝ ඔහේ දන්නවාද 3ඩී බලන්න නම් රතුපාට, නිල්පාට කණ්ණාඩි පළඳින බව... තේරෙන්නේ නැතුව ඇති... එ්ක ටිකක් ගැඹුරු විෂයක් නිසා. 5 වෙනකොට නැගිටිනවා කියන එක තේරුම් ගන්න බැරි මිනිහා ස්ටීරියෝ විෂන් තේරුම් ගනීවියැ...
0 0
Bamunuarachchi Monday, 08 April 2019 11:12 AM
පොහොට්ටුවට කහින්න දෙයක් නැහැ හලෝ.. ප්‍රංශයේ අයිෆල් කුලුණ වගේ ලංකාවේ හතර අතටම පෙනෙන්නේ නෙලුම් පොකුණේ පොහොට්ටුව. රනිල් උදේට දකින්නෙත් පොහොට්ටුව. ඈත සාගරයේ නැව්වලට පෙනෙන්නෙත් පොහොට්ටුව. ඔබෙත් නම ලියවෙන්න නම් උඩට ගිහිල්ලා ජම්ප් එකක් දාන්න.
Reply : 5 0
kamani Monday, 08 April 2019 11:43 PM
මල කෝලම්.පොහොට්ටුවෙන් කොච්චර හොරකම් කලාද දන්නේ නැහැ. ඊළඟ ආණ්ඩුව රතුත් නැති කොලත් නැති නිලුත් නැති එකක් වුනොත්... මහජන මුදල් හොරාකාපු නරින්ට මරණ දණ්ඩනය නියතයි.මමනම් බලාගෙන ඉන්නේ මුන්ට මරණ දණ්ඩනය දෙනකම්.
0 0
dias Sunday, 07 April 2019 11:15 AM
දැන් ඉතින් ඔය අයවැය සම්මත වුණාම රටේ බඩු මිල අඩුවෙයි. මිනිසුන්ගේ පඩි වැඩි වෙයි, විදුලි කප්පාදුව නවතී. ජීවන වියදම අඩුවෙයි.... අනේ මෙහෙමත් මෝඩ මිනිස්සු.
Reply : 0 30
Neelaka Monday, 08 April 2019 05:02 AM
මේකේ ඉන්න අයට, කොලපාට ආණ්ඩුවක් තියෙනවනන්, තමන්ගේ අම්ම, තාත්තා අරන්ගියත් කමක් නැති ගානටයි කතා කරන්නේ. කැපුවත් කොලලුනේ ඉතින්.
Reply : 0 0