IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


අයවැයට සහයෝගය දෙන්න දෙමළ සන්ධානයෙන් කොන්දේසි

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

දෙමළ ජාතික සන්ධානයේ කොන්දේසි ඉටු නොකළොත් ආණ්ඩුවේ අයවැය ලේඛනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පාර්ලිමේන්තුවේදී අද (11) පැවැසීය.

ස්වාධිරාජා මහතා මේ බව පැවැසුවේ විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කැඳවීමේ විවාදයේදීය.

මුදල් ඇමැතිවරයා ඉකුත් 5 වැනිදා අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය හෙට (12) අවසන් වීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය අනිද්දා (13) ආරම්භ වන අතර ජනාධිපති වැය ශීර්ෂය ඇතුළු වැය ශීර්ෂ 25ක් පිළිබඳ විවාදය අනිද්දා පැවැත්වීමට නියමිතය.



අදහස් (10)

අයවැයට සහයෝගය දෙන්න දෙමළ සන්ධානයෙන් කොන්දේසි

Bamunuarachchi Monday, 11 March 2019 11:07 PM

කොන්දේසි මොනවාද කියා ජනතාව දැනගත යුතුයි. තොරතුරු දැනගැනීමේ අයිතිය මත මේ කොන්දේසි ජනතාවට දැනගැනීමට නොහැකිද?

:       1       12

Bamunuarachchi Monday, 11 March 2019 11:11 PM

රටින් කෑල්ලක් ඉල්ලනවාද? ජනතාව දැනගත යුතුයි.

:       1       15

Jaya Tuesday, 12 March 2019 01:41 AM

ඕක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙවෙයි. මේ ආණ්ඩුව අදටත් තියෙන්නේ ඔය මිනිස්සුන්ගේ කොන්දෙසිවලට යටත්වනේ.

:       1       22

Radika Tuesday, 12 March 2019 02:19 AM

බැඳගත්තා නම් දැන් බෙරය ගහන එකයි ඇත්තේ

:       0       20

Cisco Tuesday, 12 March 2019 03:29 AM

කෝ මේ කතානායකතුමා, ඔය හඬ අනුව බහුතරය ගන්න බැරිද? මොකද කොන්දේසි වලට යටත් වන්නේ?

:       0       13

Chandima Tuesday, 12 March 2019 04:49 AM

ඔන්න ඉතින් සුමන්තිරන් ආයෙත් සුක්කානම අතට ගන්න සැරසෙනවා.

:       0       5

susantha Tuesday, 12 March 2019 06:36 AM

මේකෙන්ම පැහැදීලියි උතුරේ දේශපාලකයන්ට මොකක්ද අවශ්‍ය කියලා.

:       0       19

Bandara Tuesday, 12 March 2019 06:57 AM

අපිට හිතාගන්න පුළුවන් මොනවද කොන්දේසි කියල

:       0       12

ධනුෂ්ක Tuesday, 12 March 2019 07:15 AM

ලංකාවේ දේශපාලනය ස්ථාවර වෙනවනම් ඒක වෙන්නේ මේ රටේ තියන ජාතික මට්ටමේ දේශපාලන පක්ෂ ඉතිරි වී. ආගම් පදනමින්,වාර්ගික පදනමින් පළාත් පදනමින් ඇති දේශපාලන පක්ෂ දියවී යන ආකරයට ඡන්ද ක්‍රමය සකස් කල යුතුය. මොන ආණ්ඩුවක් බලයට පත් වුනත් අස්ථාවර වෙන්නේ මේ පක්ෂ නිසා. ඔවුන්ගේ ප්‍රණ ඇපයට නතු වෙනවා. එපමණක් නොව තම බලය උදෙසා ඔවුන් ජාතිවාදය වපුරනවා. අගමික, වර්ගික, පලාත් පදනමින් දේශපාලන පක්ෂ බිහි කිරීමට ඉඩ ලබාදීම ලංකාව කරපු ඓතිහාසික වරදක්

:       0       7

susantha Tuesday, 12 March 2019 10:06 AM

මේකෙන්ම පැහැදීලියි උතුරේ දේශපාලකයන්ට මොකක්ද අවශ්‍ය කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site