
(කේෂර ගුණතිලක)
බඩල්කුඹුර පරෙයියන් ඇල්ලේ දිය නෑමට ගිය අයිය සහ නංගී දියේ ගිලි මියගොස් ඇතැයි බඩල්කුඹුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ සුරාජ් මධුෂංක සහ අයේෂා ගයාෂානි නමැති දෙදෙනෙකි
පවුලේ ඥාතීන් පිරිසක් සමග පරෙයියන් අල්ලේ දිය නෑමට ගොස් සිටියදි මෙසේ දියේ ගිලි මියගොස් ඇත.
ඡායාරූප සැපයුම අයි.ආර්.ඉන්දික

COMMENTS
තරුණ ජීවිත දෙකක්. ඉතාම කණගාටුදායකයි. මේ අය ගිලෙනකම් පවුලේ ඥාතින් පිරිස කොහෙද උන්නේ?
තම නංගිට පණමෙන් ආදරය කරන අයියලා අපේ සමාජයේ සිටිනවා... නංගි බේරගන්න ඔහු අවසානය තෙක් උත්සාහ කරන්න ඇති. නංගිගේ මිනීමරුවන් සමූලඝාතනය කළ හිතුමතේ මතක් වෙනවා.
ඒකද කට්ටිය ඔක්කොම පාරට දාලා ජෝගි නටන්නේ...? දේශපාලනය මෙතෙන්ට ගාවගන්න එපා. උපදෙස් ලැබෙනවා, වැක්සින් දෙනවා, එ්ත් උපදෙස් දෙනවා පරිස්සම් වෙන්න කියලා... කට්ටිය පාරේ උද්ඝෝෂණ... මිනිස්සුන්ටත් ලොකු වගකීමක් තියෙනවා. නැතිව හැම ගෙදරකටම පොලිසිය දාන්න වෙයි...