(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යාංශ ලේකම්වරුන් අද (27) දිනයේ අලුතින් පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ලැයිස්තුවක් ඊයේ (26) රාත්‍රීය වන විට සකස් කර තිබූ බවද ආරංචි මාර්ග වලින් පැවැසේ.
ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (27) දිනයේ නව ලේකම්වරුන් පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලැයිස්තුවට සිරිසේනලගේත් රාජපක්ෂලගේත් ඥාතීන් සහ මිත්‍රයින් පමණක්ම පත්කර ගතහොත් පාලනය පහසු වනු ඇත. වැලි ගොඩදැමීමේ අමාත්‍යාංශය, හාල් බෙදා හැරීමේ අමාත්‍යාංශය, වනාන්තර එළිකිරීමේ අමාත්‍යාංශය, කොමිස් අමාත්‍යාංශය වගේ ඒවාත් පිහිටුවීම සුදුසුය.