
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව 23 දින මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි.
දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත් මෙම මෙම දරුවාට වැඩිමල් දරුවන් දෙදෙනකුද බාල සහෝදරයන් දෙදෙනකුද සිටින බව කියයි.
නිවෙසේ ඉදිරිපිට කොටසේ බිත්තියක් අබලන් වි තිබි ඇති අතර එම බිත්තියට මෙම සිසුවා නැග ඇති බවත්,ඒ සමගම බිත්තිය පෙරළි යාමේන් එයට යටවි මරණයට පත්වන්නට ඇති බවයි.
බිත්තිය පෙරළිම සිදුවන අවස්ථාවෙදි මෙම දරුවාගේ මව අසනිපව සිටි මාස කිපයක් වයසැති බාල පුතුව වෛද්‍යවරයකුට පෙන්විමට ගොස් සිට ඇති බවත් නිවසේ මිත්තනිය හා දෙවන පුතු නිවසේ රැදි සිට ඇති පොලිසිය කියයි.

2025 නොවැම්බර් මස 21
31
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
144
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
992
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අබලන් බිත්තියට යටවූ දරුවා මරුට