IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අබලන් බිත්තියට යටවූ දරුවා මරුට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පල්ලම කටුපොත ප්‍රදේශයේ නිවසක සෙල්ලම් කරමින් සිටි දරුවකුගේ සිරුර මතට නිවසේ බිත්තියක් පෙරළි යාමේන් අසාධ්‍යව හලාවත මහ රෝහලට ඇතුලත් කිරීමේන් පසුව 23 දින මරණයට පත්ව ඇති බව පල්ලම පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පල්ලම කටුපොත පදිංචිව සිටි වයස අවුරුදු 12 ක් වයසැති  කුමාරසිංහ හෙට්ටිආරච්චිගේ විහඟ කේසර නැමති දරුවෙකි.

දරුවන් පස් දෙනකුගෙන් සමන්විත පවුලේ තුන්වන දරුවා බවත් මෙම මෙම දරුවාට වැඩිමල් දරුවන් දෙදෙනකුද බාල සහෝදරයන් දෙදෙනකුද සිටින බව කියයි.

නිවෙසේ ඉදිරිපිට කොටසේ බිත්තියක් අබලන් වි තිබි ඇති අතර එම බිත්තියට මෙම සිසුවා නැග ඇති බවත්,ඒ සමගම බිත්තිය පෙරළි යාමේන් එයට යටවි මරණයට පත්වන්නට ඇති බවයි.

බිත්තිය පෙරළිම සිදුවන අවස්ථාවෙදි මෙම දරුවාගේ මව අසනිපව සිටි මාස කිපයක් වයසැති බාල පුතුව වෛද්‍යවරයකුට පෙන්විමට ගොස් සිට ඇති බවත් නිවසේ මිත්තනිය හා දෙවන පුතු නිවසේ රැදි සිට ඇති පොලිසිය කියයි.

 



අදහස් (0)

අබලන් බිත්තියට යටවූ දරුවා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 164 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 150 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site