(කුමාර සී ලියනාරච්චි)
අම්පාර සම්මන්තුරේ නෛකාඩු ප්‍රදේශයේ පොල් වත්තක් වට කොට ඇද තිබි අනවසර විදුලි රැහැනක පැටලි වයස අවුරදු 13 ක වයසැති පිරිමි ළමුන් දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මොහාමඩ් ආසික් සහ මොහොමඩ් ඉබ්‍රාහිමි යන ඒකම වයසේ ඒකම නිවසසේ වාසය කල ළමුන් දෙනෙකී
මෙම දරුවන් දෙනා දර කැඩිම සදහා ගොස් ඇති අතර ඒහිදි පට්ටම්පිටිය ඇල නමින් හසුවන කුඹුරු යාය සහ පොල් වත්තට මායිම්ව ඇති ඇල තුල විදුලි රැහැනේ පැටලි සිටින අයුරු දැක ගන්නට ලැබි ඇත .
ඒකම නිවසක වාසය කරනු ලැබු මෙම දරුවන් දෙනාගේ මරණය පිලිබදව සම්මන්තුරේ පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරනු ලබයි .
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
අනවසර විදුලි රැහැනට දරුවන් දෙදෙනා බිලි