(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීම් සහ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයන් 705 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි.
ඔක්තෝම්බර්30 වැනි දා සිට මේ දක්වා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව 58414 ක් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd