(ඉන්දිකා රාමනායක)
කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටිය් ආරම්භ වී මේ වන විට පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි.
මේ විරෝධාතාව සදහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි
Raveendra Tuesday, 03 August 2021 02:14 PM
අවංකවම සඳහන් කරනවා නම් මේ කළුකුමාරගේ හෙංචයියන් වන අන්තරේ ඉන්න ගොන් අන්දරේලා පුදුම ජාතියකි. රට කෙසේ හෝ අස්ථාවර කරමු. අඩු තරමින් නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි අර්ථය නොදත් අය. ඇත්තෙන්ම මේ ජෙප්පන්ගේ දෙමාපියන් පව්... අන්ත අසරණයි...!!! මේ උද්ඝෝෂණයට අනුර කුමාරගේ හෝ "ටින්ටින්"ගේ හෝ දොස්තරගේ හෝ දරුවන් සිටිනවාද යන්න ජෙප්පන්ගෙන්ම දැනගැනුමට කැමැත්තෙමු.
බද්රානි Tuesday, 03 August 2021 02:36 PM
මම නම් කියන්නේ, කොතලාවල ආයතනය පමණක් නොවෙයි.., මේ රටේ පවතින සියලුම විශ්වවිද්‍යාල තුළට හමුදා විනය රැගෙන ආ යුතුයි. රජයේ විශ්ව විද්‍යාල තුළ පවතින පාතාල විනයට වඩා හමුදා විනය ඇතිකිරීම වඩා සුදුසු යයි මගේ හැඟීමයි. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇති විනය ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට නොමැතිවීම මහා ඛේදවාචකයක්. උපාධියක් ලබා රටට අවිනීත, අශිෂ්ඨයින් බිහිවීම කාට නම් සාධාරණය කළ හැකිද? වෙනත් රටවල නොමැති ලංකාවේ විශ්වවිද්‍යාල වලට අරක්ගෙන සිටින දේශපාලන උම්මන්තකයින්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. ලංකාවේ පවතින ප්‍රධාන වෙද මාෆියා කල්ලියේ ගිණුම් වහා විගණනය කළ යුතුයි. මේ සමාජ රැලි පසුපස සිට විශ්ව විද්‍යාල සිසුන් මෙහෙයවමින් මුදල් පොම්ප කරන ලංකාවේ ප්‍රධානම දොස්තර මාෆියා කල්ලිය ගැන රජයේ විශේෂ අවධානය යොමුකළ යුතුයි...
aseTuesday, 03 August 2021 04:35 PM
හිටපු මිලිටරි නායකයින්ට ජ්‍යේෂ්ඨ රාජ්‍ය තනතුරු බාරදීමෙන් රටට වැඩක් වේද නැද්ද? යන්න මේ දිනවල පරීක්ෂාවට ලක්වෙමින් තිබේ. සරත් වීරසේකර ඇතුළු කිසිදු මිලිටරි නායකයකු රාජ්‍ය නිලධාරීන් ලෙස සාර්ථක වී නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන් නිසා අවසානයේදී සිදුවී තිබෙන්නේ රජයට ඉතා වැදගත් වන පරිපාලන සේවය වැනි අංශවලින් පූර්ණ සහයෝගයක් නොලැබීමයි. ඔවුන් සේවය කරන්නේ හැඟීමකින් නොව, යාන්ත්‍රික ආකාරයකින් බව ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සරලව කිව්වොත්, ‘කරලා බලපල්ලකෝ’ යන ආකල්පයෙනි...
කිරි පුතා Tuesday, 03 August 2021 03:12 PM
මෙන්න මේ කාලකන්නි ටික නම් රටට විනයක්...
ana Tuesday, 03 August 2021 03:45 PM
වයසේ වැරැද්ද විතරයි. ඊට වැඩි දෙයක් නැහැ. උපාධිය අරන් රස්සාවකට ගියාම ඔක්කොම ඉවරයි.
Raveendra Tuesday, 03 August 2021 04:35 PM
එතකොට මේ ගොන් තඩියන්ව තමන්ගේ අතකොලු කරගෙන පඹයින්, රූකඩ ලෙස හසුරුවන කලුකුමාරයා ප්‍රමුඛ රතු චීත්තකාරයින් 19, 20 තරුණයින්ද?
samsonTuesday, 03 August 2021 05:46 PM
ඇමෙරිකන් පුරවැසියෙක්ගේ පක්ශෙකට ඡන්දේ දීලා විදේශිකයින්ට රටේ පාලනයට එන්න නීති දාද්දිත් කට වහන් නිවට බයියොයි, හිටපු බයියොයි දැන් කියනවා අන්තරේ ඉන්න අන්දරේලා පඹයින්, රූකඩයින් කියලා...
Raveendra Tuesday, 03 August 2021 08:29 PM
සැම්සන් මයා වෙත... අප බයියන්ටවත්, ටොයියන්ටවත්, කාලකන්නි රතුහැට්ටකාරයින්ටවත් අපේ ඡන්දය කිසිදා ලබාදී නොමැති බව කීමට කැමැත්තෙමු. එනමුත් අප මේ ඉහත සඳහන් සියලුම මූසලයින්ගේ කුසගිනි නිවීමට මෙන්ම මුළු ලංකා මාතාවගේ දරුවන්ගේ (ඔබත් ඇතුළුව) බඩගිනි නිවීමට ඍජුවම මේ මොහොතේත් දායක වන්නෝ බව සඳහන් කරන්නෙමු. ඒ පිළිබඳව අපට ඇත්තේ නිහතමානි ආඩම්බරයකි. එලෙසම අන්තරේ ඉන්නේ ජෙප්පන්ගේ රැවටීමට ලක්වූ මෝඩ පඹයින් රැලක් බවත් ඒ ඒ අන්දරේලාගේ ක්‍රියාවෙන්ම මුළු රටම දන්නා කරුණක් වුවත් ඔබට එය නොතේරීම කණගාටුවකි...