IMG-LOGO

2024 මැයි මස 18 වන සෙනසුරාදා


අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි

(ඉන්දිකා රාමනායක)

කොතලාවල පෞද්ගලික විශ්ව විද්‍යාල පනතට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය සංවිධානය කළ විරෝධාතා පාගමන රාජගිරිය ආයුර්වේදය ඉදිරිපිටිය් ආරම්භ වී මේ වන විට  පාර්ලිමේන්තුව දෙසට ගමන් කරමින් සිටි.

මේ විරෝධාතාව සදහා විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ විශාල පිරිසක් එක්ව සිටිති.  

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (8)

අන්තරේ පා ගමන පාර්ලිමේන්තුව දෙසට ගමන් කරයි

Raveendra Tuesday, 03 August 2021 02:14 PM

අවංකවම සඳහන් කරනවා නම් මේ කළුකුමාරගේ හෙංචයියන් වන අන්තරේ ඉන්න ගොන් අන්දරේලා පුදුම ජාතියකි. රට කෙසේ හෝ අස්ථාවර කරමු. අඩු තරමින් නිදහස් අධ්‍යාපනය යන්නෙහි නිසි අර්ථය නොදත් අය. ඇත්තෙන්ම මේ ජෙප්පන්ගේ දෙමාපියන් පව්... අන්ත අසරණයි...!!! මේ උද්ඝෝෂණයට අනුර කුමාරගේ හෝ "ටින්ටින්"ගේ හෝ දොස්තරගේ හෝ දරුවන් සිටිනවාද යන්න ජෙප්පන්ගෙන්ම දැනගැනුමට කැමැත්තෙමු.

:       289       1108

බද්රානි Tuesday, 03 August 2021 02:36 PM

මම නම් කියන්නේ, කොතලාවල ආයතනය පමණක් නොවෙයි.., මේ රටේ පවතින සියලුම විශ්වවිද්‍යාල තුළට හමුදා විනය රැගෙන ආ යුතුයි. රජයේ විශ්ව විද්‍යාල තුළ පවතින පාතාල විනයට වඩා හමුදා විනය ඇතිකිරීම වඩා සුදුසු යයි මගේ හැඟීමයි. ත්‍රිරෝද රථ රියැදුරන්ට ඇති විනය ලංකාවේ විශ්ව විද්‍යාල සිසුන්ට නොමැතිවීම මහා ඛේදවාචකයක්. උපාධියක් ලබා රටට අවිනීත, අශිෂ්ඨයින් බිහිවීම කාට නම් සාධාරණය කළ හැකිද? වෙනත් රටවල නොමැති ලංකාවේ විශ්වවිද්‍යාල වලට අරක්ගෙන සිටින දේශපාලන උම්මන්තකයින්ට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. ලංකාවේ පවතින ප්‍රධාන වෙද මාෆියා කල්ලියේ ගිණුම් වහා විගණනය කළ යුතුයි. මේ සමාජ රැලි පසුපස සිට විශ්ව විද්‍යාල සිසුන් මෙහෙයවමින් මුදල් පොම්ප කරන ලංකාවේ ප්‍රධානම දොස්තර මාෆියා කල්ලිය ගැන රජයේ විශේෂ අවධානය යොමුකළ යුතුයි...

:       173       1302

aseTuesday, 03 August 2021 04:35 PM

හිටපු මිලිටරි නායකයින්ට ජ්‍යේෂ්ඨ රාජ්‍ය තනතුරු බාරදීමෙන් රටට වැඩක් වේද නැද්ද? යන්න මේ දිනවල පරීක්ෂාවට ලක්වෙමින් තිබේ. සරත් වීරසේකර ඇතුළු කිසිදු මිලිටරි නායකයකු රාජ්‍ය නිලධාරීන් ලෙස සාර්ථක වී නැති බව අපගේ නිරීක්ෂණයයි. ඔවුන් නිසා අවසානයේදී සිදුවී තිබෙන්නේ රජයට ඉතා වැදගත් වන පරිපාලන සේවය වැනි අංශවලින් පූර්ණ සහයෝගයක් නොලැබීමයි. ඔවුන් සේවය කරන්නේ හැඟීමකින් නොව, යාන්ත්‍රික ආකාරයකින් බව ඉතා පැහැදිලිව ප්‍රදර්ශනය වේ. සරලව කිව්වොත්, ‘කරලා බලපල්ලකෝ’ යන ආකල්පයෙනි...

:       76       2

කිරි පුතා Tuesday, 03 August 2021 03:12 PM

මෙන්න මේ කාලකන්නි ටික නම් රටට විනයක්...

:       71       397

ana Tuesday, 03 August 2021 03:45 PM

වයසේ වැරැද්ද විතරයි. ඊට වැඩි දෙයක් නැහැ. උපාධිය අරන් රස්සාවකට ගියාම ඔක්කොම ඉවරයි.

:       35       14

Raveendra Tuesday, 03 August 2021 04:35 PM

එතකොට මේ ගොන් තඩියන්ව තමන්ගේ අතකොලු කරගෙන පඹයින්, රූකඩ ලෙස හසුරුවන කලුකුමාරයා ප්‍රමුඛ රතු චීත්තකාරයින් 19, 20 තරුණයින්ද?

:       1       78

samsonTuesday, 03 August 2021 05:46 PM

ඇමෙරිකන් පුරවැසියෙක්ගේ පක්ශෙකට ඡන්දේ දීලා විදේශිකයින්ට රටේ පාලනයට එන්න නීති දාද්දිත් කට වහන් නිවට බයියොයි, හිටපු බයියොයි දැන් කියනවා අන්තරේ ඉන්න අන්දරේලා පඹයින්, රූකඩයින් කියලා...

:       135       0

Raveendra Tuesday, 03 August 2021 08:29 PM

සැම්සන් මයා වෙත... අප බයියන්ටවත්, ටොයියන්ටවත්, කාලකන්නි රතුහැට්ටකාරයින්ටවත් අපේ ඡන්දය කිසිදා ලබාදී නොමැති බව කීමට කැමැත්තෙමු. එනමුත් අප මේ ඉහත සඳහන් සියලුම මූසලයින්ගේ කුසගිනි නිවීමට මෙන්ම මුළු ලංකා මාතාවගේ දරුවන්ගේ (ඔබත් ඇතුළුව) බඩගිනි නිවීමට ඍජුවම මේ මොහොතේත් දායක වන්නෝ බව සඳහන් කරන්නෙමු. ඒ පිළිබඳව අපට ඇත්තේ නිහතමානි ආඩම්බරයකි. එලෙසම අන්තරේ ඉන්නේ ජෙප්පන්ගේ රැවටීමට ලක්වූ මෝඩ පඹයින් රැලක් බවත් ඒ ඒ අන්දරේලාගේ ක්‍රියාවෙන්ම මුළු රටම දන්නා කරුණක් වුවත් ඔබට එය නොතේරීම කණගාටුවකි...

:       0       24

ඔබේ අදහස් එවන්න

දියත

උසස් පෙළ පන්ති පැවැත්වෙන්නේ මෙහෙමයි
2024 මැයි මස 18 609 1

පසුගියදා (15) අවසන්වූ 2023/2024 අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සඳහා ජුනි 04 දින උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සම්බන්ධ චක්‍රලේඛය අධ්‍යාපන අමාත


මත් කුඩු කිලෝ 450ක් අද වනසයි
2024 මැයි මස 18 369 0

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 450 කට අධික තොගයක් විනාශ කිරීම අද (18) පස්වරු 5.00 ට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති දේශබන


වැස්ස ඉදිරියට වැඩි වෙන හැඩ
2024 මැයි මස 18 311 0

ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද සිට ඉදිරි දින කිපයේ


ඩිනාරා ආසියාවේ ප්‍රබලයන්ගේ ලැයිස්තුවට
2024 මැයි මස 18 1765 0

ෆෝබ්ස් සඟරාව නවවැනි වරටත් පසුගියදා ප්‍රකාශයට පත් කළ ’’30 අන්ඩර් 30 ඒෂියා’’ ලැයිස්තුවට ඇතුළුවීමට ශ්‍රී ලාංකික රංගන ශිල්පිනියක සහ චිත්‍රපට නිෂ්පාදිකාවක


හමුදා සෙබළාට සමාව දුන්නාට ප්‍රකාශයක් දෙන්නැයි ගෝඨාට දන්වයි
2024 මැයි මස 17 1345 0

යාපනය, මිරිසුවිල් ප්‍රදේශයේ දී අවුරුදු පහක කුඩා දරුවකු ඇතුළු අවතැන්ව සිටි සිවිල් වැසියන් අටදෙනෙකු කපා කොටා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධි


ප්‍රසිද්ධියේ සමාව ගන්නැයි මානව හිමිකම් සංවිධාන ලංකාවට කියය
2024 මැයි මස 17 2118 0

දශක ගණනාවක් පුරාවට සිදුවූ අතුරුදන් කිරීම්වලට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ ඊට අනුබද්ධ පැරාමිලිටරි කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගන්නා ලෙසත්, ඒ පිළිබඳ පොදු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 771 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2313 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1977 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site