(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ රෝවන් පෙරේරා)
පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
මඩු සිට හලාවත දක්වා ගමන් ගත් වෑන් රියක් මෙලෙස අනතුරට ලක්වි තිබේ. අනතුරට ලක්වන අවස්ථාවේ වෑන් රථයේ 11 දෙනෙකු සිට ඇතැයි පොලිසිය පවසයි.
තුවාල ලැබූ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ඔවුන් කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවත් පොලිසිය සඳහන් කරයි.
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ
ඡායාරූප - රොවන් පෙරේරා
විඩියෝ දසුන් සඳහා පිවිසෙන්න
හම්බන්තොට රුහුණු රිදියගම සෆාරි උද්‍යානයට සාමාජිකයන් ලෙස අලුත් සිංහ පැටැවු හය දෙනෙක් එක් වී තිබේ.
වෙළෙදපොළේ කිසියම් භාණ්ඩයක හිගයක් පවතින අවස්ථාවලදී ඊට විකල්ප භාණ්ඩ මිලදී ගැනීම ඉතා වැදගත් වන බව පාරිභෝගික කටයුතු හා තොරතුරු අධ්‍යක්ෂ අසේල බණ්ඩාර මහතා
දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු
දීග ජන්තු නමින් ප්‍රසිද්ධියට පත්ව සිටි ඇති රජකු පලාගල මීගස්වැව ප්‍රදේශයේ නිවසක් වටේ ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලීමෙන් මියගොස් ඇතැයි පොලිසිය කියය
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට
victor somaweera Thursday, 24 October 2019 10:52 AM
මට හරිම දුකක් ඇති වුන සිදුවීමක්.
Amila Thursday, 24 October 2019 12:57 PM
මේ වෑන් ජාතිය හරි නැහැ. අනික මේ වගේ වෑන් ස්පීඩ් යන්න සුදුසුම නැති වාහනයක්. බැලන්ස් නෑ.. වේගෙන් වංගු ගනිද්දී නිකන් ත්‍රීවීලර් වගේ..