IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි

මහින්ද නිශ්ශංක

අද මධ්‍යම රාත්‍රී සිට අධිවේගී මාර්ග බස් ගාස්තු අඩුකිරිමට තීරණය කර ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඒ අනුව රුපියල් 10 කින් සහ 20 කින් බස් ගාස්තු අඩුවන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



අදහස් (5)

අධිවේගී මාර්ග බස් ගාස්තු අඩු කරයි

සනත් ඉතාලිය Friday, 15 November 2019 06:54 AM

මේ ඡන්දෙ දාන්න ය අයගේ යහපත තකා තාවකාලිකවද ? නැත්නම් ඡන්ද අල්ලසක්ද ?

:       0       5

dhilak gamage Friday, 15 November 2019 07:43 AM

දැන් ඉතින් ගාස්තු අඩු කලත් වැඩක් වෙන්නේ නැහැ .දැන් තියෙන්නේ තමන්ගේ ගමන් මල්ල සුදානම් කරන එක විතරයි.

:       63       176

Amila Friday, 15 November 2019 09:30 AM

මේ වෙලාවේ මේ අඩුකිරීම වැරදි වැඩක්..

:       0       1

snjaya silva Friday, 15 November 2019 09:38 AM

මෙලෝ වැඩක් නැති එකෙක්.

:       0       64

pakeer Friday, 15 November 2019 10:03 AM

එතකොට අර පාන් වැඩි කරලා තියෙන්නේ..

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site