IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අධිවේගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු

(ඩබ්ලිව්.ඩී.ඵමි විතානගේ හා සුදත් පුබුදු කීර්ති)

හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස  දැල සවි කිරීම සදහා යොදා තිබෙන  යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයකු  අත් අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.

එම බට මිලදී ගත් බව කියන පුද්ගලයකු ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය සදහන් කරයි.‍ෙ

එම අධිවේගී මාර්ගයට සම්බන්ධ තාක්ෂණ නිලධාරීවරයා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය කීවේය.

අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මාබිම හා ගෝනවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පොදු දේපල පනත යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

 



අදහස් (1)

අධිවේගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු

එරන් Thursday, 16 September 2021 12:08 PM

ටෙලිකොම් යකඩයා දැන් තරාදිය බැලන්ස් කරනව. බට දෙකට අත් අඩංගුවේ

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site