(ඩබ්ලිව්.ඩී.ඵමි විතානගේ හා සුදත් පුබුදු කීර්ති)
හෙයියන්තුඩුව දේවමිත්ත ප්‍රදේශය හරහා යන අධිවේගී මාර්ගයේ දෙපස දැල සවි කිරීම සදහා යොදා තිබෙන යකඩ බට කපා සොරකම් කළ බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව සපුගස්කන්ද පොලිසිය පවසයි.
එම බට මිලදී ගත් බව කියන පුද්ගලයකු ද පොලිස් භාරයට ගත් බවද පොලිසිය සදහන් කරයි.ෙ
එම අධිවේගී මාර්ගයට සම්බන්ධ තාක්ෂණ නිලධාරීවරයා කළ පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් පසුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වු බවත් පොලිසිය කීවේය.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා මාබිම හා ගෝනවල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් පොදු දේපල පනත යටතේ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
2025 දෙසැම්බර් මස 04
160
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අධිවේගයේ යකඩ කැපූ දෙකක් මාට්ටු
එරන් Thursday, 16 September 2021 12:08 PM
ටෙලිකොම් යකඩයා දැන් තරාදිය බැලන්ස් කරනව. බට දෙකට අත් අඩංගුවේ