(ජයමාල් චන්ද්‍රසිරි)
නව රජයේ අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස ජී.එල්. පීරිස් මහතා අද (13) පැලවත්ත අධ්‍යාපන අමාත්‍යංශයේදි රාජකාරී ආරම්භ කළේය.
ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා රාජකාරී ලිපියකට අත්සන් තබමින් වැඩබාරගත් අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd