තරිඳු ජයවර්ධන
ජනපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තීන්දූව ප්‍රකාශයට පත්වීමත් සමඟ උසාවිය ඉදිරිපිට පිරිසක් රතිඤ්ඤා දල්වමින් ප්‍රිතී ඝෝෂා කළහ.
විරෝධතාකරුවෝ අපිට ඕනෑ ආණ්ඩුවක්. එජාපයේ ආණ්ඩුවක් වැනි සටන් පාඨ කීහ.විරෝධතාකරුවන් අත ආප්ප ද තිබුණු අතර ඔවුහු ඒවා පෙන්නමින් ජනපතිට විරෝධය දක්වන්නට වුහ. එම විරෝධතාකරුවන්ට අධිකරණ භූමියට ඇතුළු වීමට නොහැකි වන ආකාරයට පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකායේ රැකවල් යොදා තිබිණි.





(ශ්‍රේෂ්ඨාධිකරණ භූමිය අවට දසුන්)
ඡායාරූප හා විඩීයෝ - ශාන්ත රත්නායක



හැටන්
ඡායාරූප - රංජිත් රාජපක්ෂ


ආණමඩුව
ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ


මතුගම
ඡායාරූප - වික්‍රම.පී කුමාරසිරි

ගාල්ල
ඡායාරූප - රවි ලියනගේ


මහරගම
ඡායාරූප - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


රත්නපුර
ඡායාරූප - අප්සරා යෝසිත් විජේසූරිය


අම්බලන්තොට
ඡායාරූප - සනත් ගමගේ

මිනුවන්ගොඩ
ඡායාරූප - පුෂ්පකුමාර මල්ලවආරච්චි


අකුරණ
ඡායාරූප - මොහොමඩ් ආසික්


දඹුල්ල
ඡායාරූප - කාංචන කුමාර ආරියදාස


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අධිකරණය ගැන ශ්‍රී ලන්කන් වශයෙන් අපිට ලොකු ආඩම්බරයක් ලබාදුන් විනිසුරුතුමන්ලට අපේ ප්‍රණාමය...
මෙය පක්ෂ පාට නොව රටේ ජනතාව ලැබූ මහඟු ජයක්. මේ සඳහා සර්ව සාධාරණ තීන්දුවක් දුන් ගරු ශ්‍රේෂ්ටාධිකරණයටත්, ගරු අගවිනිසුරුතුමා ඇතුළු විනිසුරු මඬුල්ලටත් අනේක වාරයක් ප්‍රශංසා වේවා... නීතිය හරිහැටි නොදත් සමහර අන්තවාදී පෙරකදෝරුවන්ගේ උගුල්වලට නොරැවටී නීතිවිරෝධී කටයුතු නොකොට සිටීමට දැන්වත් ජනපති පාඩමක් ඉගෙනගත යුතුයි...
ශ්‍රේෂ්ඨාධිකරණයට , ශ්‍රීලංකාවට ජය වේවා ...!
කාටත් ජයග්‍රහණයක් ලැබුණොත් සතුටුයි තමා, එ්ත් මේ සතුට අති භයානකයි... මේ සිනාසෙන්නේ රට බෙදීමේ ආරම්භයට ඔබේ දරුවා ගැන සිතන්න... මගේ රට නැවතත් යටත් විජිතයක් නොකරන්න දරුවාට රැකියාව ලැබුනේ මේ රජයෙන්... ඉන්න නිවහන ලැබුනේ අහවලාගෙන් අපේ ඡන්දය දෙන්න ඕනේ ඔහුටම තමයි.. මේ නියායෙන් ජනතාව ඉවත් වෙන්න ඕනේ... දැනට රටේ පවතින තත්වය අනුව ක්‍රියා කරන්න. ඔබේ බුද්ධිය වහවහා අවදි කරන්න කාලයයි මේ....
සමහර නීතිඥවරු විසිරවීම නීත්‍යානුකූලයි කියලා කෙස් පැලෙන බොරු තර්ක ඉදිරිපත් කළා. ඒවාට හොඳ උත්තරයක් ගරු අධිකරණයෙන් ලබාදී තිබෙනවා.
මේ වළ කපාගන්නේ කාගේද? මොවුන්ගේ වළ කපාගත්තාට අපිට කිසිම අමාරුවක් නැත. ප්‍රශ්නය මොවුන් අපෙත් වළ කැපීමයි. අවුරුදු 4ක් මෙරට රනිල් සංධානය කිසිම සේවයක් නොකළාට, මහා බැංකුව මංකොල්ල කෑවාට මොවුන්ට ප්‍රශ්නයක් නොවෙයි. මොවුන් මේ රටේ පුරවැසියෝද?
ඉංග්‍රීසි කියමනක් තිබෙනවා "කොට් ඔෆ් ලෝ ඉස් නොට් කොට් ඔෆ් ජස්ටිස්" කියලා ඒ කියන්නේ නීතියේ ඉෂ්ට වීම සාධාරණයි, ඉෂ්ට වීම නොවෙයි කියලා. එ්කත් තේරුම් ගත්තොත් හොඳයි නේද?