
(ඩයනා උදයංගනී)
ඌව පළාත සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවලට වැසි සරවල්පයක් ඇති වේ.
සබරගමුව පළාත හා ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට පසරවරු 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ සෙසු ප්‍රධාවලට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd