IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


අද තෙල් මිල සංශෝධනය නවතී

(රංජන් කස්තුරි)

මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල අද (11) රාත්‍රීයේ සිට සංශෝධනය වීමට නියමිතව තිබුණද එසේ නොවන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වැනිදින ඉන්ධන මිල සංශෝධනය කෙරෙන අතර මේ මස 10 වැනිදා නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය අද (11) සිදු කිරීමට නියමිතව තිබූ බව මුදල් අමාත්‍යාංශය ආරංචි මාර්ග අනාවරණය කළේය.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේ. අද මධ්‍යම රාත්‍රීයේදී මිල සශෝධනයක් සිදු නොවනු ඇති බවය.

 

 



අදහස් (6)

අද තෙල් මිල සංශෝධනය නවතී

චමින්ද Tuesday, 12 March 2019 03:01 AM

ඊයේ මම ගිය එක් ඉන්ධන පිරවුම් හලක සියලුම පොම්ප වසා තිබුනේ මිළ වැඩිවෙයි කියල තෙල් සැඟවීමටද කියල සැකයි

:       0       9

rizwan Tuesday, 12 March 2019 03:03 AM

කන්න ඕනේ වෙනකොට කබරගොයත් තලගොයා වෙනවලු. අනේ අනිච්චන්

:       0       6

Amila Tuesday, 12 March 2019 03:25 AM

ඡන්දයක් අත ලග වෙන්න පුලුවන් !

:       0       18

Rohana Tuesday, 12 March 2019 03:39 AM

මේකට ඔය සංශෝධනය කියන ලස්සන වචනය කියන්නේ නැතුව අඩු වෙනවද වැඩිවෙනවද කිව්වොත් නරකද?

:       0       6

මොහමඩ් - බේරැවල Tuesday, 12 March 2019 05:54 AM

එලව එලව ගහල තියෙන බදු වල තරමට තෙල් මිල වැඩිකරන එක අමතක වෙලා. ‍

:       28       58

Hafeel Tuesday, 12 March 2019 08:23 AM

මංගල අත ගහන සේරම රටටත් ජනතාවටත් පාඩු තමා ....ලජ්ජා නැහැ. එක්සත් ජාතික පක්ෂයත් මඩ ගහ ගහා උපරිම ලෙස විනාශ කළා. දැනුත් එකමයි කරන්නේත්.

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 568 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 494 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 423 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site