(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිත තවත් රෝගීන් 522 දෙනෙක් අද (13) පස්වරුවේ වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙරටින් අද දින වාර්තාවූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1404කි.
ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 2,77,510 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
COMMENTS