(ඩයනා උදයංගනී)
කොරෝනා ආසාදිතයන් තවත් 1174 දෙනකු හඳුනා ගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 136,651 ක් දක්වා ඉහළ ගියේය.
අද දින 1,145 දෙනෙක් සුවය ලබා අද (13) රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,08,802ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd