
(ඩයනා උදයංගනී)
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යමින් පවතින නිසා ප්‍රදේශ කිහිපයකට අද (7) රාත්‍රියේදී ගං වතුර අවදානමක් මතුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් ගම්පහ - ජා ඇල මාර්ගය, කිරිඳිවිට - ගණේමුල්ල මාර්ගය, කිරිඳිවිට අවට ආදී ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යටවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (ජල විද්‍යා හා ආපදා කළමනාකරණ) ඉංජිනේරු එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසීය.
අද රාත්‍රියේ තද වැසි ඇතිවුවහොත් මෙම ගංවතුර අවදානම තවත් ඉහළ යන බව ඔහු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලගුණේද? වාරිමාර්ගේද?