
(යොහාන් භාසුර)
ශ‍්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.
තරග මුදලට පාවාදුන්නේ යැයි චෝදනාව මත අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව ක‍්‍රියාත්මක කළ පරීක්‍ෂණයෙන් ලොකුහෙට්ට්ගේ වරදකරු වී තිබේ.
ඕස්ටේ‍්‍රලියාව පදිංචිව සිටින ලොකුහෙට්ට්ගේට මෙම තහනමත් සමඟ වසරක අටක කාලයක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට සම්බන්ධ කිසි`දු කාර්යකට සම්බන්ධ විය නොහැක.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමුනුස්සකම මතු වු අවස්ථාවක් .
හොඳ වැඩේ