IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අගෝස්තු 1 දා සිට ගාලු කුමාරිය අලුත් වෙයි

(මහින්ද නිශ්ශංක)

ලබන 1 දා සිට මරදාන - බෙලිඅත්ත සහ බෙලිඅත්ත - මරදාන අතර ධාවනය කෙරෙන ගාලු කුමාරි දුම්රිය සඳහා ඉන්දියාවෙන් ආනයනය කළ එස් - 13 වර්ගයේ නවීන ද්විත්ව බලවේග කට්ටල දුම්රියක් ධාවනයට යොදවන බව දුම්රිය වාණිජ අධිකාරී කාර්යාලය පවසයි.

මෙම නවීන බලවේග කට්ටල දුම්රියට වායු සමනය කළ මැදිරි දෙකක් ද එක්කර තිබෙන බව නියෝජ්‍ය වාණිජ අධිකාරි ඩබ්ලිව්.සී.රංජිත් පත්මලාල් මහතා පැවසීය.

දැනට මෙම ගාලු කුමාරි දුම්රිය සඳහා යොදවා තිබෙන්නේ එස්  - 12 වර්ගයේ බලවේග කට්ටල දුම්රියකි. නව දුම්රිය සඳහා වායු සමනය කළ මැදිරි දෙකක් ද ඇතුළත් වේ.



අදහස් (0)

අගෝස්තු 1 දා සිට ගාලු කුමාරිය අලුත් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 113 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site