(ඩයනා උදයංගනී)
මේ අවස්ථාවේ අගුලු දැමීමක් කළහොත් රට කබලෙන් ලිපට වැටෙනු ඇති බවත් අගුලුගෑම වෙනුවට සෞඛ්‍යාරක්ෂිත හැසිරීමකට හුරුවෙමින් රට පවත්වාගෙන යාම සුදුසුම ක්‍රමවේදය බවත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් කියා සිටී
එසේ වුවත් රට වසා දැමීමක් කරන්නේ නම් ඉන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම සඳහා සෞඛ්‍ය, ආරක්ෂක ඇතුළු වයිරස ව්‍යාප්තිය පාලනයට කැපවන ක්ෂේත්‍ර හැර අන් ක්ෂේත්‍රයන්හි රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ගේ වැටුපෙන් සියයට 50ක්, මන්ත්‍රී වැටුපෙන් සියයට 75ක් සහ සුළු කම්කරුවන්ගේ වැටුපෙන් සියයට 30ක් පරිත්‍යාග කරමින් දායකත්වය දැක්විය යුතු බවත් සංචාරක අමාත්‍යවරයා සිය ලිපියේ දක්වා ඇත.
එහි මෙසේ ද සඳහන් වේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු කම්කරුවන්ගේ වැටුපෙන් කපන්න ඔයා කවුද?
රට කබලෙද තියෙන්නේ? අපිට නම් ආසියාවේ ආශ්චර්යය උතුරනවා.
අන්තර්ගතය ක්‍රීඩාවට සම්බන්ධ හින්දා ක්‍රීඩා ඇමැතිටත් පිටපතක් යවලා... සෞඛ්‍ය අමාත්‍යාංශය අදාල නෑ.
හැදිලා චුත වෙලා ගියා නම් මේ සාපෙ ඉවරයි. මහ පොළවට බරක් වෙච්චි කාලකන්නි.
අර රොකට් එකක් යවන්න ගිය සල්ලි ටික බොහොම බැගෑපත් කමින් ඉල්ලා බලන්න.. එ් වගේම ඔබතුමාලා ගසාකෑම් වලින් උපයාගත් මුදල් පොඩ්ඩක් දෙන්න බලන්න පුලුවන්ද? ආයාචනාවක් කරන්නේ...
වැටුපෙන් කපලා කාටද දෙන්න කියන්නේ? මන්ත්‍රී වැටුපෙන් කපලා රටේ මිනිස්සුන්ට සහන සලසන්න. හොරාකාපුවත් මේ වෙලාවේ රටට දෙන්න.
කබලට දැම්මේ කවුද යකෝ?
කතාව නම් හරියට ආර්ථික ඔස්තාර් වගේ. මේක තමයි ලංකාවේ දේශපාලුවන් ගේ පුරුද්ද. සියල්ල දත් වගේ පෙන්නුවත් කඳයි බඩයි විතරයි, මොලේ නෑ බොහොමයකට. අනිත් එක ආර්ථිකය වැටුණේ කොරෝනා නිසාම නෙමෙයි වැරදි ආර්ථික තීරණ නිසා.
ක්‍රීඩා ඇමතිට පිටපතක් යවන්නේ අහවල් එකටද ?
හිතන්න ඕන ශරීරාංගය හෝදන තැනටත්,හෝදන තැන එක හිතන්න ඕන තැනටත් ආවහම ඔහොම වෙනවා.මේ තමුන්ලා තවම පරික්ශා කරන්නේ රට්ටුන්ගේ ඉවසීම කියනේ දේ බව මතක තියාගෙන ඉන්නවලා
උඹලව නම් පනපිටින් කබලෙන් ලිපට දාන්න ඕන
එහෙනම් මිනිස් ජීවිත බල්ලට දාපු ආණ්ඩුවක්!
ඔහුගේ කුඩා මොළයට තේරුම් ගත නොහැක දුප්පතුන් කුසගින්නේ මිය නොයන නමුත් රෝහල් වල ඇඳන් නොමැති හෙයින් කොවිඩ් රෝගයෙන් මිය යන බව.
ඔබගේ ලිපිය කියවීමේදී පෙනී ගිය කාරණයක් තමයි මේ හැම දෙයක්ම විපක්ෂය මත පටවා ඇඟ බේරා ගැනීමට උත්සාහ කිරීම. රජයක් හැටියට සිදුනොකල යුතු දෙයක් කියලයි මට හිතෙන්නේ. තමන්ට නිසි අරමුණක් නැතිව අනාගත දැක්මක් නැතිව ක්‍රියා කරන්නේ ඔබ සියලු දෙනාමයි. 2020 වසරේ මාර්තු මාසයේ සිටම මේ ප්‍රශ්නය දිගටම ඇදෙයි කියලා ඔබලා දැනගෙන හිටියා නම් ඒවාට ඒ දවස්වල සිටිම සැලසුම් හදන්න තිබ්බා නේද? ඉන්දියාව ඉන්ජෙක්ෂන් වෙන රටවල් වල හදන්න ගන්නකොට එයලත් හදන්න පටන් ගත්තා. ඒත් ඔබලාට ඒක තාම කරගන්න බැරිඋනා. කෝ ඒවාට සැලසුම්? රජයේ නිලධාරීන් හැට හුට හමාරක් ඉන්නවා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම. තමන්ගේ බල ප්‍රදේශයේ අඩු ආදායම් ලබන අයගේ ලැයිස්තුව අරන් ඒ අයට විතරක් පහුගිය කාලේ සහන දෙන්න තිබ්බා. වුනේ එහෙම නෙවේ.
මහ බැංකු හොරකමේ සල්ලි ආපසු ගන්නවා කිවුවා .කෝ ?
රටටත් වැඩිය වටින්නේ දැනටත් කබලෙන් ලිපට වැටිලා පිච්චෙන මිනිස් ජීවිත .මිනිස් ඒ=ජීවිතයක වටිනාකම අදුරගන්න බැරි මිනිස්සුන්ට තමන්ගේ ලඟම එකෙක් වලපල්ලට ගියාම දැනෙයි ඒක .
රටම ලිපට වැටිලා ගොඩක් කල්.
මෙයා හෘද සාක්ෂියට එකඟව වැඩ කරනවලු. අර ඉඩම් ගොඩ කිරීමේ තර්ජනාත්මක කප්පම් හඬ පටේ සක්ක්ෂි ඔයාගේ හෘද සාක්ෂිය.
එහෙමනම් මේ ජීවිත විනාශයට මේ පණ්ඩිතයාටම වගකියන්න කියමු..
සාමාන්‍ය පෙළ අසමත් අය රට ගැන තීරණය කරන්න පත්කර ගත්තු අය ඉන්න රටක් මේක...!!!
තාත්තා, බාප්පලා, පුතාලා ඔක්කෝටම කොපි කරනවා කියන්නේ ආයේ එසේ මෙසේ දීමක් නෙවෙයි දෙන්නේ... අපේ ඔෆිස් වලත් ඉන්නවා ඊ මේල් බල්ලට, කොල්ලට, හැමෝටම කොපි කරන මේ වගේ ඩයල්...
මේ කප්පන් රණතුංග නේ, කුනුහරපෙන් බැන බැන ඉල්ලපු ලක්ෂ 900 මිනිසුන්ට දෙන්න හොඳ වෙලාව
මොවුන්ට කොවිඩ් හැදිලා හුස්ම හිර වෙන්න ඕනේ .එතකොට තමයි අහිංසක මිනිස්සු දුක් විඳින හැටි තේරෙන්නේ
රට වහන්න කියලා කෑ ගහපු පින් පඩි කාරයෝ කලබල වෙලා...
මෙවැනි පාලකයින් ඉන්නා බව දන්නවා නම්, සුද්දන් අපිට නිදහස දෙන එකකුත් නැහැ...
කෝ දැන් අර යුක්රේන් අය ගෙන්නලා හොයාගත්තු ඩොලර් සම්බාරය...
මෝඩ ඇමැතිගේ පන්දම...
ආර්ථික ඝාතකයෝ රට විනාශ කරා. මහපොළවෙන් මෙයාලා වැටෙන්නේ අපායට...
කපල බලන්නකෝ මහත්තයෝ.. කියකිය ඉන්න එපා කපන්න.. ඔයාටයි ලොක්කාටයි මුහුදට පනින්න වෙන්නෙ එදාට තමයි. කොහොමත් දැන් කැපුවා වගේ තමයි... ඔයා ලකුණු කපාගෙන ඉවරයි දැනටමත්...
ලොකු බඩක් තිබුණට බුද්ධියෙන් අඩු පුද්ගලයෙක්... නැතිනම් මේ අවස්ථාවේ විමල් වගේ කට පියාගෙන පැත්තකට වෙලා ඉන්නේ නැතිව ඇදගෙන නාගන්නවා.
මේ වෙලාවේ ලිප තියෙන්නෙත් කබල උඩ කියලා මෙයා තවම දන්නේ නෑ...!
ඔබතුමාට තියෙන මොලය ඔය මහාචාර්යවරුන්ට නෑ.. පුළුවන් නම් කොරෝනාවලට දේශීය බෙහෙතක් හදන්න කියන්නකෝ... දන්නේ කොහෙන්හරි ගෙනැල්ලා ගාණ කපන්න. ජයවේවා ප්‍රසන්න මැතිතුමාට...
අමුතුවෙන් වැටෙන්න දෙයක් නැහැ. දැනටමත් වැටිලා. අලි බබා සහ හොරු හතළිහ බලයේ හිටපු කාලේ පටන් කරපු දේවල් දිහා බැලුවාම කාටත් වැටහෙනවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයින් කරපු දූශිත දේශපාලුවන් කරපු හරිය හොඳටම ඇති...
යහපාලනේ මහ බැංකුව හොරා කන්න ඇති. ඒත් නිකං ගමේ මිනිස්සු රවට්ටන්න වගේ... ඒ හින්දා හිස් භාණ්ඩාගාරයක් දුන්නා වගේ මෝඩ කතා කියන්න එපා. මහා භාණ්ඩාගාරේ කියන්නේ පෙට්ටගමක් වගේ එකක් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඔබලාගේ ඡන්ද දායිකයින් අතර ඇති හැබැයි... ඒ වුණත් ඒ කාලේ මිනිස්සු හොඳට කාලා බීලා, වාහන අරගෙන, පඩිත් වැඩි කරගෙන සැපේ හිටියා...
මේ මහත්තයා හිතන් ඉන්නේ රටේ ඔක්කොම එයාලා වගේ හොරාකාලා මැරයින් විදියට සල්ලි හම්බ කරලා කෝටිපතියන් වෙලා ඉන්නේ කියලා. මතකයිනේ වතාවක් අර හඬ පටියකුත් එළියට ආවා. අනේ මහත්තයෝ ඔයාලා එකතුවෙලා මේ රට කාලා තියෙන්නේ. මේ රටේ සල්ලි නැති මිනිස්සු යන්න තැනත් නැති නිසා මේ රටේ ඉන්නවා මිසක් ඔයාලගේ මේ වැඩ බලන්න ආසාවට ඉන්නේ නෑ. මැරකමින් පාර්ලිමේන්තුවට රිංගලා අපිට බෙදලා කොටවලා ඔක්කොම දේවල් හූරාගෙන පඩියත් කපන්න හදනවා. මතක තියාගන්න අපි පඩියක් ගන්නේ වැඩ කරලා. ඔය කාලකණ්නි දේශපාලුවන් වගේ රට කාලා හොරාකාලා මිනිස්සු බය කරලා රවට්ටලා නෙවෙයි. ඒ නිසා ඔයාලා පඩිය පරිත්‍යාග කළා කියලා මිනිස්සුන්ව බඩ ගින්නේ මරන්න හදන්න එපා... දැන් අපිට සෞභාග්‍යය උතුරලා තියෙන්නේ. ගෙයින් එළියට යන්න බෑ මරබයේ ඉන්නේ... නොගියොත් ජීවත් වෙන්න විදියක් නෑ. ඒත් ඔයාලා පඩිය පරිත්‍යාග කළාට ඒ වගේ විසි තිස් ගුණයක දීමනා ගත්තට අපිට එහෙම දෙන්න කවුරුත් නෑ. අන්තිමට කියන්නේ මෙච්චරයි... නුඹලාට හෙන ගහනවා මේ රට විනාශ කළාට. පාහර දේශපාලුවන්...
යවපු ලිපිය අවසානයේ තියෙන්නේ සේවයට කැපවූ කියලා. හිනායනවා. සේවය ගැන කෙසේ වෙතත් කෙරුවාවල් ගැන නොදන්නවා නෙවෙයි.. පවුලේ අය ඔක්කොම දේශපාලනෙන් හොරාකාලාම බඩ වඩාගත්තු එවුන්...
පව් නේද හිතාගෙන ඉන්නේ මහ උගතෙක් කියලා එකනේ ජනාධිපති තුමාටත් උපදෙස් දෙන්න හදන්නේ.
මේ අය කබලේ හිටියට රටේ මිනිස්සු කොහොමටත් දැනටත් ලිපේ ඉන්නේ බව තේරෙන්නේ නැති හැටි.
උන්නැහේ කබලක් තිබුණාද ලිපට වැටෙන්න ආර්ථික විද්‍යාව ඉගෙන ගත් කෙනෙක් ඔය කැබිනට් එකේ නැහැ. ඉතින් කොහොමද කබල් ගැන කතා කරන්නේ?
තෝ කවුද මිනිස්සුන්ගේ මහන්සිවෙලා හම්බකරන පඩියට කෙලින්න .මෝඩයා