IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අගමැති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

 (නිමන්ති රණසිංහ)

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවිය  සයිබර් ප‍්‍රහාරකයින් ග‍්‍රහණයට ලක්ව ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

අග‍්‍රාමාත්‍යවරයාගේ නිල වෙබ් අඩවිය  මෙලෙස හැකරුන්ගේ ග‍්‍රහණයට ලක්ව තිබූ අයුරු නිරීක්ෂණය වන බවත්, මේ හරහා එම වෙබ් අඩවියට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවක් වෙත හරවා යැවීමක් සිදුවන බවත් එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර තිබේ.

ඒ අනුව අග‍්‍රමාත්‍යවරයාගේ වෙබ් පිටුවට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවෙන බවත්, මෙයින් සයිබර් ප‍්‍රහාරකයින් පරිගණක දත්ත සොරා ගැනීම සදහා වන මෘදුකාංග කිහිපයක් ස්වයංකී‍්‍රයව බාගත වන ලෙස නිර්මාණය කර තිබූ අයුරුද නිරීක්ෂණය වූ බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සදහන් කර ඇත.

 



අදහස් (13)

අගමැති වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

Nuwan Thursday, 03 June 2021 07:53 AM

ඉතින් අපිට මොකො

:       3       59

fairoosThursday, 03 June 2021 09:27 AM

දැන් සැපද කියල අහනන එකකෙ නැනේ

:       1       25

පුරවැසියා Thursday, 03 June 2021 08:39 AM

ළඟට ගිහින් කෙලින්න බැරිකමට මිනිස්සු ඉවසගෙන ඉන්නවා. වැඩ දන්න කෙනා එහෙම ප්‍රහාර හරි එල්ල කරන්නේ හිතේ තියෙන වේදනාව තුරන් කරගන්න මිනිස්සුන්ට මේ දෙන වේදනාවට මේ අයට ගහන්න ඕන සයිබර් ප්‍රහාර නෙවෙයි... ස්නයිපර් ප්‍රහාර... මිනිස්සු මැරිලා වැටෙනවා. මේ අයට කිසිම ගානක් නැහැ.

:       0       0

Rata Perata Thursday, 03 June 2021 08:50 AM

හැකරුන්ට හිතෙන්න ඇති අපරාදෙ මහන්සිය කියලා... වැඩකට ඇති දේවල් නෑනේ ඕකෙ කොහොමත්...

:       0       0

akila Thursday, 03 June 2021 09:13 AM

ආණ්ඩුවට ජනතා විරෝධය එනකොට මේ වගේ නිවුස් ඕනෑ තරම් එළියට එනවා.... බයි ජනතාව සනසන්න.

:       0       0

gunda Thursday, 03 June 2021 09:22 AM

සයිබර් ප්‍රහාරකයා අල්ලගන්න

:       0       1

kamal Thursday, 03 June 2021 09:23 AM

ඔය වෙබ් පිටුවට යන අයත් ඉන්නවද?

:       0       1

Kamal Thursday, 03 June 2021 09:41 AM

ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය

:       2       23

nimalThursday, 03 June 2021 11:54 AM

ඒකා දන්නා ඩිජිටලයක් නැහැ. පිස්සු මෝලෙක්... මිනිහා හිතාගෙන ඉන්නේ මිනිහා තමයි ඊළඟ ජනාධිපති කියලා. පහුගිය කාලේ නිල් බලකාය කියලා එවුන් ටිකක් එක්ක කරපු දේවල් අපිට අමතක නැහැ. නුවර වටේ රුසියන් කාන්තාවන් නැටෙව්වේ මේ මාර පුත්‍රයා තමයි.

:       0       0

C.K.Lankapithra Thursday, 03 June 2021 10:16 AM

රහස් එලියට එයිද? ආණ්ඩුවත් එක්ක දෙයියො කෝපවෙල වගෙයි.

:       1       23

kapila Thursday, 03 June 2021 10:57 AM

දැන් සැපද..?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 03 June 2021 12:33 PM

මෙහි අරමුණ කුමක් විය හැකිද? විදෙස් රටක වැඩක් වත්ද? කෙසේ වෙතත්, මේ වනවිට රජයේ වටිනා රහස් සතුරන් අතට පත්වෙලා වත්ද?

:       0       0

කාගම සිරිල් Friday, 04 June 2021 03:14 AM

මේ තව බොරුවක් කියනවා පුතා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site