
(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
ඉන්දියාවේ දී මියගිය බව කියන අංගොඩ ලොක්කාට අයත් රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා ටිපර් රථ 3 ක් මුල්ලේරියාව ප්‍රදේශයේ පාලු ඉඩමක දමා ගොස් තිබිය දී පොලිස් බාරයට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
පස් ප්‍රවාහනය සඳහා මෙම ටිපර් රථ යොදා ගන්නට ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාළු ඉඩම කාගේද කියලා සොයා බලන්න.
මේව නඩු භාන්ඩ වශයෙන් පොලිසිවල උසාවි වල දිරාපත්වෙලා යන්න ඉඩ තියන්න එපා. ප්‍රයෝජනයකට ගන්න.... මෙච්චර කාලෙකට වෙච්ච දේවල් දැන්වත් වෙනස් කරන්න.
පස් ලොක්කා.