තමා රජකිරුළ අතහැරීමට සූදානම් බව ජපානයේ අකිහිතෝ අධිරාජ්‍යයා ටොකියෝ නගරයේදී ප්‍රකාශකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අධිරාජ්‍යයා ලෙස අවසන් වතාවට මහජනයා අමතමින් ඔහු මේ බව පවසා ඇත.
වසර 200ක පමණ ඉතිහාසයේ ජපන් අධිරාජ්‍යයෙකු ස්වේච්ඡාවෙන් කිරුළ හැර යන ප්‍රථම අවස්ථාව මෙය බව පැවසේ.
අයහපත් සෞඛ්‍ය තත්ත්වය හා වයස්ගතබව හේතුවෙන් මෙම තීරණය ගත්බව 85වන වියේ පසුවන අකිහිතෝ අධිරාජ්‍යයා ප්‍රකාශ කර ඇත.
ජපානයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් නරුහිතෝ කුමරු මීළඟ රජු ලෙස එළඹෙන බදාදා දිනයේ කිරුළු පළඳින බව ජපන් බලධාරීහු පවසති.
නරුහිතෝ කුමරු ජපානයේ 126 වන අධිරාජ්‍යයා වේ.
ජපානයේ අධිරාජ්‍යයාට කිසිදු දේශපාලනික බලයක් නොමැති අතර ඔහු ආගමික නායකයෙකු ලෙස පෙනී සිටියි.
(බීබීසී ඇසුරිණි - 085)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අකිහිතෝ අධිරාජ්‍යයා කිරුළ හැරයාමට සැරසේ
Raveendra Tuesday, 30 April 2019 10:30 AM
එකට අපේ රිලා රූන ....බලන්න එපෑය ලොං හැලිලත් හැරමිටියෙන් එන්නේ දියවන්න ඔයේ ඌරු කොටුවට....