IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු ඇමැති හාරිස් ඇමැති ධූරයක් එපා කියයි

(රංජන් කස්තුරි)

හිටපු පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය ඇමැති එච්.එම්.එම් හාරිස් මහතා නැවත ඇමැති ධූරයක් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ.

අම්පාර දිස්ත්‍රික්කයට අයත් කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් බවට පත් කිරීමේ රජයේ තීරණයට විරෝධය දැක්වීමක් ලෙස හාරිස් මහතා ඇමැතිධූරය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත කල්මුණේ උතුරට නව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ලබාදීමෙන් මුස්ලිම් ජනතාවට අසාධාරණයක් වන බව පවසමින් හා එම තීරණය නවතා දමන ලෙස ඉල්ලමින් හාරිස් මහතා ඇමැති ධූරය ප්‍රතික්ෂේප කර තිබේ.



අදහස් (4)

හිටපු ඇමැති හාරිස් ඇමැති ධූරයක් එපා කියයි

ගොන්ගාලේ ගොඩබණ්ඩා Monday, 29 July 2019 07:57 PM

ආදරේට කියන කතා බොලඳ වුණාට.. සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට... //

:       0       0

Ahamed Tuesday, 30 July 2019 02:37 AM

මේගොල්ලො ඇමති ධූර එපා කියන්නේ මුස්ලිම් ජනතාවට තියන ආදරයට නම් නොවේ. ජාතිවාදය වපුරා මීළඟ ඡන්දයදි තමන්ගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට

:       0       0

sam Tuesday, 30 July 2019 03:07 AM

රට දියුණු නොකරනු. ජාතිවාදය වපුරනු. ඒකද අපි අනුමත කරන්න ඕනෑ...

:       0       0

Sugath Tuesday, 30 July 2019 03:45 AM

කොහොමත් ඡන්දෙ ලගයිනේ.

:       1       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 41 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඪ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 383 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 244 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 366 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 852 1

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1546 1

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 337 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site