IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරයි

නව කොරෝනා වයිරසය හෙවත් 'කොවිඩ්-19' වසංගතය හේතුවෙන් මෙවර හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම්  කරන බව සෞදි අරාබිය ප්‍රකාශ කරයි.

සෞදි බලධාරීන්ට අනුව රටේ සිටින බැතුමතුන්ට පමණක් මෙවර හජ් වන්දනාවට සහභාගි විය හැකිය.

"මෙවර හජ් වන්දනාව සීමිත පිරිසක් සම්බන්ධ කරගෙන පවත්වන්න තීරණය කළා. රටේ සිටින විවිධ ජාතිකයන්ට මෙවර වන්දනාවට සහභාගි විය හැකි" යැයි සෞදි බලධාරියකු උපුටා දක්වමින් සෞදි පුවත් සේවය වාර්තා කර තිබිණි.

වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් ලොව නන්දෙසින් මිලියන දෙකකට වැඩි පිරිසක් වාර්ෂිකව ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ස්ථානය වන මක්කමට පැමිණෙති.

අල්ජසීරා 

 

(055)

 



අදහස් (5)

හජ් වන්දනාව විදෙස් වන්දනාකරුවන්ට තහනම් කරයි

Rasika Tuesday, 23 June 2020 07:12 AM

එහෙම කරන්නේ කොහොමද? මෙතන හැම මුස්ලිම් කෙනෙක්ටම අයිති තැනක්. අනෙක දෙවියන් විසින් ඔවුන්ව රැකබලා ගන්නවා. දෙවියන් ගැන විශ්වාසේ තියලා මේවා කරන්න ඕනේ. ලෝකෙම ඉන්න මුස්ලිම්වරු මේකට විරුද්ධ වෙන්න ඕනේ. මානව හිමිකම් කඩකිරීමක්. අපේ රටේ 3% කට්ටියට මේවා පේන්නේ නැද්ද? ආගමික නිදහස නැතිවෙලා.

:       1       25

roshanTuesday, 23 June 2020 10:04 AM

ලෝකයේ තිබෙන වර්තමාන තත්වය තේරුම අරගෙන මෙවැනි තීරණයක් ගැනීම සතුටක්... සෞදි රජය පිටරටවලින් එන බැතිමතුන් සඳහා තහනමක් දැම්මා මිස, සෞදියේ දැනට සිටින ලෝකයේ රටවල් 130ක වෘත්තිකයින්ට ශ්‍රමිකයින්ට හා සෞදි ජාතිකයින්ට තහනමක් නැහැ. එය නිසි නිරෝධායනය නීතිය අනුව වැඩ කටයුතු සිදුවෙයි.. අපි කව්රුත් එය මානව හිමිකම උල්ලංඝනය කිරීමක් ලෙස සලකන්නේ නැහැ. මානවයාව මේ දරුණු රෝගයෙන් බේරාගැනීමේ වැඩපිළිවෙලක් ලෙසයි දකින්නේ...

:       0       1

saman Tuesday, 23 June 2020 07:59 AM

සැමදාටම තහනම් කරන්න. මොකටද නිකන් කළු පෙට්ටියක් වටේ කැරකිලා පෑගිලා මැරෙන්න ඔච්චර දුරක් යන්නේ...?

:       95       70

Kamaal shereefTuesday, 23 June 2020 09:25 AM

තමන්ගේ වචනවල තිබෙන මුග්ධකම තමන් විසින්ම ප්‍රචාරය කරනවා වගේ නේද? හජ් වන්දනාව යනු ඉස්ලාම් ධර්මයේ තිබෙන විශ්වාසයේ කුළුණක්.. එනම් ශරීර සෞඛ්‍යය හා මුදල් තිබෙන අය මේ සඳහා සහභාගි විය යුතුයි. මෙතන එන සෑම කෙනෙක්ම සුදු රෙදිවලින් සැරසී එන්න ඕනේ. කිසිම වෛවාරණ දේවල් නොතිබෙන්න ඕනේ. රජු වුණත්, ජනපති වුණත් හැමෝම දෙවියන් ඉදිරියේ සමාන වෙන්න ඕනේ. ලෝකයේ රටවල් 170කින් විතර සෑම ජන කණ්ඩායමක්ම මෙතනට එනවා. කලු සුදු භේද නැහැ. හැමෝම එන නිසා සමහර විට ලක්ෂ 20න් 100ක්, 200ක් මිය යනවා. ඔවුන් එසේ මිය යන්නට ලැබීම ගැනත් සතුටු වෙනවා.

:       3       81

zakirTuesday, 23 June 2020 09:56 AM

මෝඩයි කියලා මරන්නද? කළු පෙට්ටියක් නම් මොකෝ තමුන්ගේ අය ඕක බෞද්ධයින්ට උරුම මකුලාරාමය කියලා කියන්නේ, මෝඩ වෙන්න එපා... හැම ආගමික සිද්ධස්ථානවලම ඔය පෑගිලා තෙරපිලා මැරෙනවා. තම තමන්ගේ ආගමේ විශ්වාසයන් තමන්ට ලොකු, අනෙකාට එය මිත්‍යාවක් වේ.. නමුත් එ්ක ඔහේ වගේ අය ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරනවා. මේ නිසා තමයි ලෝකයේ ආගම් හා ජාතිවාදය ඇතිවෙන්නේ...

:       27       66

ඔබේ අදහස් එවන්න

දියත

ලයිට් බිල අඩු කරන යෝජනා අනිද්දට කලින් දෙන්න
2024 මැයි මස 08 160 0

විදුලි බිල අඩු කිරීමේ යෝජනා අනිද්දාට (10)පෙර ලබා දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දන්වා ඇත.


පරිසරය-දේශගුණික විපර්යාසවලට පොදු නීතියක්
2024 මැයි මස 08 92 0

පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඩයනා එක්ක පාර්ලිමේන්තු ආ සජ‌බෙටත් වැඩ වරදීද?
2024 මැයි මස 08 3000 6

පුරවැසි භාවය නැති කෙනෙක් ලියාපදිංචි කළ පක්ෂයකින් පාර්ලිමේන්තු ආ අය හොඳ නීතීඥ කණ්ඩායමක් සොයා ගන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා


’’කබ්රාල්ට ස්ථීරවම රට යන්න දෙන්න බෑ’’
2024 මැයි මස 08 1224 2

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිසියාකරව සිදු කරන්නේ නම් කවර මොහොතක හෝ අජිත් නිවාඩ් කබ්රාල් සැකකරුවෙකු විය හැකි බැවින් ඔහුට පනවා තිබෙන විදේශ



පිරිසුදු හරිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට වරැන් බෙවරේජස් පෙරමුණ ගනී
2024 මැයි මස 08 35 0

වරැන් බෙවරේජස් ලංකා යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සිසිල් බීම නිෂ්පාදකයකු වන අතර, ඔවුන් එක්සත් ජනපදයෙන් පිටත PepsiCo හි විශාලතම සැපයුම්කරු වේ. ඔවුන් විසින්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 551 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2022 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1784 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site