IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සෞදි කාන්තාවන්ගේ සීමා හා තහංචි රැසක් ඉවත් කරයි

සෞදි අරාබියේ කාන්තාවන්ට පනවා තිබූ සීමා හා තහංචි රැසක් රාජකීය නියෝගයක් මගින් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අනුව වයස 21ට වැඩි සෞදි කාන්තාවන්ට පිරිමි භාරකරුවකුගේ අවසරයකින් තොරව විදේශ සංවාරයේ යෙදීමට අවසරය හිමි වී තිබේ.

මීට අමතරව විවාහ, දික්කසාද හා දරු උපත් ලියාපදිංචි කිරීමේ අවසරය ද කාන්තාවන්ට ලැබී ඇත.
කාන්තාවන්ට අදාල රැකියා නීති රීති ද වෙනස් කර ඇති අතර ලිංගිකත්වය, ආබාධ හෝ වයස් භේදයකින් තොරව රැකියා ලබා ගැනීමේ අයිතිය හිමිව ඇතැයි බලධාරීහු සඳහන් කරති.

සෞදියේ ඉහළ පන්තියේ කාන්තාවන් කිහිපදෙනකු එරටින් පලායෑමට උත්සාහ කිරීමේ සිදුවීම් කිහිපයක් පසුගිය කාලයේ වාර්තා වූ අතර විචාරකයින් පවසන්නේ මෙම නීති සංශෝධන ක්‍රියාවලියට එය යම් බලපෑමක් ඇතිකරන ලද බවයි.

මෙසේ නීති සංශෝධනය කිරීම සම්බන්ධව බොහෝ සෞදි කාන්තාවන් සිය ප්‍රසාදය පලකර ඇතැයි මාධ්‍ය වාර්තා කර ඇත.

(බීබීසි ඇසුරිණි - 085)



අදහස් (6)

සෞදි කාන්තාවන්ගේ සීමා හා තහංචි රැසක් ඉවත් කරයි

Dilan Saturday, 03 August 2019 11:18 AM

ඒකට අපේ රටේ කට්ටිය ඉල්ලලා කැමැත්තෙන්ම තහංචි දාගන්නවා. ඔවුන් දියුණු වෙනකොට අපේ රටේ අය ගෝත්‍රිකත්වයට ගමන් කරනවා.

:       82       535

Hemantha Saturday, 03 August 2019 01:13 PM

එ්කට අපේ අය කුඩැල්ලා උස්සලා මෙට්ටේ තියනකොට ඌ රින්ගන්නේම කොහෙටදලුනේ...

:       0       239

Prabha Saturday, 03 August 2019 03:41 PM

එහෙ විවෘත කරනවා... මෙහෙ වහනවා..

:       0       69

MD Saturday, 03 August 2019 04:56 PM

ශ්‍රී ලාංකික ජනතාවට එදා ඉඳලම පිටරටකින් ලැබෙන, අහන ඕනම කුණු ගොඩක් බදාගන්න අයවලුන් බව ලෝකයම දනී.

:       294       38

rohana Sunday, 04 August 2019 12:01 AM

මේකේ කමෙන්ට් දාලා තියෙන්නේ දාන්නම් වාලේ... අපේ රටේ කාන්තාවන්ට ඕනෑතරම් නිදහස තියෙනවා ඕනෑම දේකට... එය නොදන්නා ඔබ වැනි අයගැන කණගාටුයි.

:       0       0

shan Sunday, 04 August 2019 03:23 AM

මොහොමඩ් ඩී _ ඒ කියන්නේ ඔබ ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයිද? අන්තවාදය ඇතිවන්නේ අයහපත් පුද්ගලික ආත්මාර්ථකාමී ආකල්ප තුළිනි. ඔබ පිරිමියකු ලෙස ඔබේ නිදහස, සතුට සොයනවා නම් මතක තබාගන්න ඔබවද බිහිකලේ ගැහැණියකු විසින් බව, ගැහැණියකු යනු පිරිමියකුගේ රූකඩයක් නොවේය. ඔවුන්ටද පිරිමියකු හා සමාන අයිතිවාසිකම් ඇත.

:       0       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 156 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 157 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 131 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 364 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 771 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 136 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1713 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site