IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සජිත්ට චෝදනා කළ යෝජනාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ අදහස් අඩුවෙයි

(ඩයනා උදයංගනී)

මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3600 ක් මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා ගෙන ආ යෝජනාවක්  පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි.

මෙම විවාදය පැය හතරකට වැඩි කාලයක් පැවති අතර යෝජනාව ඉදිරිපත් කළ පාර්ශ්වය නියෝජනය කරමින් අදහස් දැක්වූයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙක් පමණි.

යෝජනාවට විරෝධය පාමින් එක්සත් ජාතික පක්ෂ මැති ඇමතිවරු 20 ක් පමණ අදහස් දක්වද්දී එය ඉදිරිපත් කළ ඒකනායක මහතා විපක්ෂයේ තනිව අසුන්ගෙන සිටිනු දක්නට ලැබිණි.

එක් අවස්ථාවකදී මුලසුනේ සිටි බිමල් රත්නායක මහතා පැවසුවේ මෙම විවාදය විවාදයක් නොවීම ගැන තමන් කණගාටු වන බවයි.

 



අදහස් (7)

සජිත්ට චෝදනා කළ යෝජනාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ අදහස් අඩුවෙයි

ශ්‍රී Wednesday, 04 September 2019 01:57 PM

කිසි හරයක් නැතිව ඡන්ද කඩාගන්න විතරක් බලාගෙන ඔහේ කෑ ගහන බෝට්ටුවේ දේශපාලඥයන් ඔය වගේ තමයි...

:       112       161

Cisco Wednesday, 04 September 2019 02:23 PM

මේක අපේ සුත්‍ර පුංචාගේ ගේමක්... මොකද එයාට ඕනි අනෙක් අය ලවා සජිත්ව කපලා දාන්න...

:       0       0

sena Wednesday, 04 September 2019 02:33 PM

එ්කෙන් තේරෙනවා විපක්ෂය කැමැති නැහැ... මේ අවස්ථාවේ සජිත්ට විරුද්ධව කරුණු කියන්න..

:       1       119

Prabha Wednesday, 04 September 2019 02:42 PM

අනුන් හොරා කනකොට තමන්ට නැති දුකට මිස රට ගැන හිතලා ගේන විවාද නොවේ ඕවා..

:       0       680

Mahee Wednesday, 04 September 2019 03:12 PM

ලොක්කා කිව්වේ මෙහෙමයි නේද? ඔන්න නෑ කියන්න එපා. "යකුනේ, ඔය හාදයට විරුද්ධව මොකුත් කතා කරන්න එපා. ඒ ගොල්ල වෙන එකෙක් දාන්න ඉඩ තියෙනවා. උන් ඇතුලෙම කුලල් කාගන්න අරිමු. මෙයාව පීචං කලොත් වාසිය ඒ එන්න ඉඩ තියෙන එකාටයි. සමසමව ඡන්ද යන්න ඇරියහම වාසිය අපිටයි. උන් දෙකට කැඩෙනවා. ඒ හින්ද කට වහගෙන ඉන්න".

:       0       0

Dasa Wednesday, 04 September 2019 04:14 PM

ලිබර්ටි ප්ලාසා පැත්තේ ගිහින් සැහෙන්න හිතන්න වෙන වැඩක්

:       0       58

thilakasiri Thursday, 05 September 2019 09:01 AM

1992 සිට ඇමරිකා පුරවැසියෙක් වී එවන් ලෝකෙ දියණුම රටක අවරුදු 27කට වැඩි කාලයක් උසස් ජිවිතයක් ගතකර ඇති 2005 සිට 2015 දක්වා ආරක්ෂක ලේකම් ලෙස සිටි යුධ වීරයා වූ සරත් ෆොන්සේකාට එවකට ජනපතිවසිටි තම සොයුරාගේ සහය තිතට ලබාදී කොටිසටන ජයගන්ට සවියක් වූ වඩමාරච්චි සටනේ සරත් ෆොන්සේකාගේ තනතුරේම හිටි ඝෝටහය සජිත්ට වඩා පලපුරුද්ධ හා හැකියාව ඇති රණ විරුවෙකු වීම නිසා ගොටභය වන්නෙකුට සජිත් කජ්ජක් නොවන නිසා සජිත් ජනපති සටනට එනවට ඒකාබද්ධය කැමති ඇති. එකයි සජිත්ට විරුද්දව අදහස් නොදක්වා එජාපයේ ය අතර ගැටුම උග්‍රකරන්න මේ මාතර ගැටේ ගහන්න ඇත්තේ. එජාපය මාතර ගැට වල පැටලෙයිද? බලමු තව ටික දවසනෙ තියෙන්නේ. මහින්දට රනිල්ට වගේ ලෝක සහය නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 38 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 79 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 82 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 261 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 581 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 128 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1712 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1554 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site