IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය භද්‍රානි ජයවර්ධන

(ජයන්ත සමරකෝන්)

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට  නියමිතය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙම පත්වීම කර ඇත.

රජයේ උසස් තනතුරු ගණනාවක්ම හොබවා ඇති ඇය අවසන් වරට ඇය කොළඹ නාගරික කොමසාරිස් ධූරය හොබවමින් සිටියදී 2015  මහමැතිවරණයෙන් පසු ඇය එම තනතුරෙන් ඉවත් කර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයට අනියුත්ක කර වසර පහක කාලයක් කිසිඳු රාජකාරියක යොදවා තිබුණේ නැත.

ඒ අතර ඇයට එරෙහිව චෝදනා හතරක් යටතේ රාජ්‍ය සේවා කොමිසමේ පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර කිසිඳු චෝදනාවකට ඇය වරදකරු වී නැතැයිද සඳහන් වේ.

 

 

 



අදහස් (6)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය භද්‍රානි ජයවර්ධන

Thilina Thursday, 26 December 2019 05:48 PM

මොළේ කළදක් තියෙන මනුස්සයෙකුට තේරෙනවා පහුගිය අවුරුදු 5 ඇතුළත නිවට පාලකයින් රටේ ප්‍රධාන තනතුර සඳහා පත් කර තිබෙන්නේ තනිකරම දේශපාලන හෙංචයියන් කියලා. පාස්කු බෝම්බ නෙමෙයි රට උස්සගෙන ගියත් දන්නේ නැති පාලකයෝ ටිකක් රටේ කරුමෙකට පත් වෙලා හිටියා. ටිකෙන් ටික නැවත රට ඉස්සරහට යනවා පේනකොට සතුටක් දැනෙනවා මගේ රටේ ඉදිරිය දැකලා

:       353       475

priyaFriday, 27 December 2019 04:12 AM

මේ වගේ කමෙන්ට් දකිනකොට හිතෙන්නේ මේ වගේ අමන දේශපාලකයන් ලංකාවේ ඉන්නවද කියලා...?

:       0       0

ලුම්බිණි Thursday, 26 December 2019 10:29 PM

චෝදනා හතරක් තිබුන කෙනෙක් මොකද?

:       75       117

මුණසිංහ Friday, 27 December 2019 01:44 AM

මෙතනින්ම පේනව නේද දේශපාලන පලිගැනීම් සිදු කලේ කවුද කියලා? යහ පාලන අය දැන් විකාර දොඩවනවා.

:       135       225

nandana Friday, 27 December 2019 03:58 AM

මෙතුමිය කොළොඹ නගර සභාවේ සිටින කලය තුල මහත් සේවයක් කල කෙනෙක් බව දැනිමු අවංක රාජ්‍ය සේවකයෙක් ... සුබපැතුම් එක්කරමු.

:       207       275

SALIYA Friday, 27 December 2019 04:56 AM

කුණු කන්දක් වෙච්ච කොළඹ ආසියාවේ අතිශයින්ම අාශ්චර්යමත් නගරයක් කරන්න ඔබතුමිය එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනපති ගෝඨාභය මැතිතුමා එක්ක සුවිසල් වැඩකොටසක් ඉටු කරනු ලැබුවා. කාලගුණ නොදත් දේශපාලුවන් විසින් ඔබතුමියට කෙනහිලිකම් කළා. ඇත්ත කවදාහරි දිනනවා. මේ ඔබතුමිය වැනි අයගේ සේවය පෙරට වඩා රටට අවශ්‍ය කාලයයි. යලි නැගී සිටින්න, ඔබට ජය...!!! 

:       0       209

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 404 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 823 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 990 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 560 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 582 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 202 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site