අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය නැවත වරක් ශ්‍රී ලංකාවට හිමිවූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා මහතා පවසයි.
‘ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති’ යනුවෙන් පවත්වාගෙන යන ‘ට්විටර්’ සම්බන්ධතාව මගින් පණිවුඩයක් නිකුත් කර ඇති ශම්මි සිල්වා මහතා මේ වන විට ඩුබායි රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ රැස්වීමට සහභාගි වෙමින් සිටී.
“මාස 9 ක කාලයක් පුරා ‘නිරීක්‍ෂක’ මට්ටමට ඇද වැටී සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නැවත වරක් අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ පූර්ණ සාමාජිකත්වය ලබා ඇති බව මම සතුටින් ප්‍රකාශ කරමි. මේ අවස්ථාවේදී මම අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මාණ්ඩලික රැස්වීමට සහභාගි වෙමින් සිටින්නෙමි” යයි ශම්මි සිල්වා මහතා සිය ට්විටර් පණිවුඩයෙන් ප්‍රකාශ කර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ශ්‍රී ලංකාවට පූර්ණ සාමාජිකත්වය නැවතත්
තිලංග Saturday, 02 March 2019 09:44 AM
මදූෂ්ගෙ දුක සැපත් බලාගෙනම එන්න.
Mahee Saturday, 02 March 2019 10:27 AM
ඔය ගමන්ම ඩුබායි දේශයේත් ලොක්කගෙ අර මෙව්ව එකේ බ්‍රාන්ච් එකකුත් දාන්න බැලුවා නම් ලකුණුත් වැටෙයි නේද?
Chanak Los angeles Sunday, 03 March 2019 12:43 AM
ඇති යන්තම් ලංකාව සියලුම ප්‍රශ්න වලින් ගොඩ එහෙනම් ..
Biahan Sunday, 03 March 2019 03:10 AM
කොමිස් එහෙම කතාකරගෙන එන්නකෝ හොදේ.