IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘වාහන බලපත් නිකුත් කිරිමේ ගැටළුව ඉක්මණින් විසඳනවා’

වාහන බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවීම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් මුහුණ දෙන ගැටළු ඉදිරි මාස තුන තුළ විසඳන බව රාජ්‍ය ඇමැති එරාන් වික්‍රමරත්න මහතා පැවසීය.

රටේ විදේශ සංචිත ආරක්ෂා කරගැනීම සඳහා වාහන බලපත්‍ර නිකුත් කිරිම අත්හිටවු  බව වික්‍රමරත්න මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගිය සතියේ අසන ලද ප්‍රශ්නයකට  මෙසේ ප්‍රතිචාර දැක්වීය.

(28535)



අදහස් (11)

‘වාහන බලපත් නිකුත් කිරිමේ ගැටළුව ඉක්මණින් විසඳනවා’

upali Friday, 08 February 2019 02:06 PM

ඉක්මනින් විසඳන්න... ඉක්මණින් බලපත්‍ර නවතා නිකුත් කරන්න. අපි නොදන්න මොනරතැන්න...

:       1       30

de silva Friday, 08 February 2019 03:59 PM

ආණ්ඩුවේ සේවකයන්ට පමණක් ඕවාදෙන්නේ පුද්ගලික අංශයේ අපි මේ රටේ පුරවැසියෝ නොවේද? ආණ්ඩුවේ සේවකයන්ගෙන් සහ දේශපාලකයන්ගෙන් වැඩි දෙනෙක් නිකන් ඉඳන් පඩි අරන් පගා ගහලා, පරම්පරා දෙක තුනකට සෑහෙන්න හම්බ කරලා අන්තිමට විශ්‍රාම වැටුපකුත් අරන් සැපට සිටිති... ඕව දෙන්න එපා.

:       235       452

chandima Friday, 08 February 2019 06:53 PM

පොඩ්ඩක් ඉවසගෙන ඉන්නකෝ, තව ඩියුටි ෆ්‍රී කාර් දෙකයි, බැඳුම්කර එකයි යන්න තියෙන්නේ. ඔයිට වඩා ඉක්මනට වෙන කවුද මෙව්වා විසඳන්නේ?

:       0       33

Amila Friday, 08 February 2019 07:34 PM

පොදු ප්‍රවාහනය උපරිමේට හදන්න. අනික දැන් නගරබදව තියෙන වාහන තදබදය විසදගන්නේ නැතුව තව වාහන ගෙන්වන්න ඉඩ දෙන එක අනුවණ වැඩක්.

:       0       47

shantha Friday, 08 February 2019 11:37 PM

ජාතික ආණ්ඩුව හදලා, අලුතින් එන සෙට් එකට ඩියුටි ෆ්‍රී කාර් බා ගත්තම ඔය වැඩේ නිකම්ම හරි යයි.

:       0       30

sudath Friday, 08 February 2019 11:44 PM

ඡන්දයක් එනකම් රඟදෙන බයිලා

:       0       51

Amarasinghe Saturday, 09 February 2019 11:49 AM

හැමදාම වාහන බලපත්‍ර දෙනකොට පුද්ගලික අංශ සේවකයෝ ඉරිසියාවේ මැරෙන්න හදනවා. ඔබ ඉරිසියා කරන්න එපා ඔබටත් තිබ්බා රජයේ සේවයට බැඳිලා රටට මෙහෙයක් කරන්න. ඔබලට වගේ ලොකු පඩි සහ බෝනස් රජයේ අපට නැහැ. රජයේ ආයතන බොහොමයක් ඉතාම අඩු පහසුකම් යටතේ දුවන්නේ... අනික මේ බලපත්‍ර හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ සඳහා මහන්සිවෙලා විභාග සමත්වෙලා අදාල ශ්‍රේණි ගතවෙන්න ඕනෑ.

:       317       77

Lusena Saturday, 09 February 2019 03:50 PM

ලංකාවේ රජයේ සේවය කියන්නේ මහජන මුදල් කාබාසිනියා කරන තැනක්. දවසේ පැය 8 හරියට වැඩකරන සේවකයෙක් අද ලංකාවේ ඉන්නවද? නවසීලන්තයට, කැනඩාවට ගියහම තියෙන කාර්යක්ෂම බව දැක්කම ලංකාවේ රජයේ ආයතනවල පට්ට හොරුගැන අපිට දුකයි. බොහෝ රටවල රාජ්‍ය සේවය පුද්ගලික අංශයට වඩා හරි ඉහළයි. එක්සත් අරාබි එමීරය එවැනි රටක්. ඒ තත්වෙට එන්න අපිට අවුරුදු 100 විතර යයි...

:       0       307

kapSunday, 10 February 2019 07:48 AM

අනේ, කරන මෙහෙය කියන්නකො? අතලොස්සක් විතරයි මහජනයට දැනෙන්න වැඩක් කරන්නෙ..අනික් සේරම කරන්නෙ අයිස් ගහන් එක. බොරුවට පඩි ගන්නවා මදිවට අපේ බදු මුදල්වලින් වාහනත් ගන්නව. ඇත්තටම පිටරටක වැඩ කරලා එන අයෙක්ට මේ සහනය දෙන්න ඕනෙ. ඒ අයට ඡන්දෙ නැති නිසා කවදාවත් මේක දෙන්නෙ නෑ

:       0       0

Don Saturday, 09 February 2019 03:14 PM

එංගලන්තයේ නම් රජයේ වාහනයක් සහ රජයේ රියදුරෙක් ඉන්නේ නීතියෙන්ම අගමැතිට විතරයි. නමුත් ඩේවිඩ් කැමරන් වගේ හිටපු අගමැති සහ ලන්ඩන් නගරාධිපති බෝරිස් ජොන්සන් පාර්ලිමේන්තුවට එන්නේ බයිසිකලය පැදගෙන, කිසිම ආරක්ෂක භටයෙක් නැතිව. එහෙ ඉන්න ඇමතිලා මන්ත්‍රීලා පොදු ප්‍රවාහනය තමයි පාවිච්චි කරන්නේ. ලංකාවේ නම් ඇමැතිලාගේ, ලේකම්ලාගේ, හෙන්චයියලාගේ ගෑනුත්, එයාලගේ දරුවනුත් යන්නේ ආණ්ඩුවේ වාහනවල. ඒවාට ඉන්ධන ආණ්ඩුවෙන්. ත්‍රිවිධ හමුදාවල වාහන කීයක් ඉස්කෝල ඇරෙනකන් නවත්තගෙන ඉන්නවද? ලංකාවේ කන්න බොන්න පිටරටින් ණය අරගෙන කරන්නේ මේවා තමයි.

:       0       23

chandikaSunday, 10 February 2019 06:10 AM

පෞද්ගලික අංශයේ හැකියාව පෙන්වන තැනක් තමයි කොළඹ කොටස් වෙළද පොළ . වැඩි කතා අවශ්‍ය නැත .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ජනපති ඉල්ලීමට කෘෂි ඇමති ඉරානයට
2024 අප්‍රේල් මස 26 14 0

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද දින (26) ඉරානය බලා පිටත්ව ගියේය.


කෑ ගැහුවොත් සෙංකෝලය උස්සනවා
2024 අප්‍රේල් මස 26 143 0

’’කෑගහන්න එපා. වැඩිය කෑ ගැහුවොත් සෙංකෝලේ උස්සගෙන යනවා’’ යැයි ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද(26) තර්ජන


කොළඹ ප්‍රදේශ රැසකට පැය 14ක් ජලය අත්හිටුවයි
2024 අප්‍රේල් මස 26 124 0

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය


කොළඹ සරසවියේ විරෝධය වළකන ඉල්ලීම විසිවෙයි
2024 අප්‍රේල් මස 26 351 0

කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය


පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 711 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 536 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 338 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1722 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1560 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site