(දිනේෂ් උපේන්ද්‍ර)
කුලියාපිටිය ප්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුගෙන් ලබාගත් බව කියන වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් ආරක්ෂිතව පුපුරුවා හැරීමට අද (09) ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.
මෙය ශ්‍රී ලංකාවේ හමුදාව සතුව නොමැති බෝම්බයක් බවද පොලිසිය කියයි.
කුලියාපිටිය නාරම්මල ගණන්ගමුව ප‍්‍රදේශයේ නිවසක් තැනීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අයත්යැයි කියන වැලි පොළකින් ලබාගත් පෙදරේරුවන් විසින් පිරිපහදුවට ලක්කිරීමේදී යම් සැක උපදවන උපකරණයක් දැකගන්නට ලැබී ඇත.
නාරම්මල පොලිසියට කළ දැනුම්දීමෙන් අනතුරුව පොලිසිය හා යුද හමුදාව එම ස්ථානයෙන් ජනතාව ඉවත් කර බෝම්බය පුපුරුවාහැරීමට කටයුතුකොට තිබිණ.
අදාළ මුස්ලිම් වැලි සැපයුම්කරු නාරම්මල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
නාරම්මල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවයි.
පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්
අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ
යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වැලි ගොඩක තිබූ පුද්ගල නාශක බෝම්බයක් පුපුරවා හැරේ
Nuwan Thursday, 09 May 2019 09:58 AM
ගේ හදන්න ගන්න වැලි ගොඩෙත් බෝම්බ පුපුරන තැනට අපේ රට පත් කලාට ඔබලාට ස්තුතියි.
tikiri Thursday, 09 May 2019 12:20 PM
මෙයාව උසාවි දාන්නේ මොන වරදටද ?
janahitha Thursday, 09 May 2019 04:36 PM
ඕක සමහරවිට ගංගාවල ගලා ගෙන ආපුවා වෙන්න පුළුවන්. ඒ මොනවා උනත් රටේ වෙන දේවල් වල හැටියට , වැලි උනත් ගන්නකොට හොඳට හොයලා බලලා තමයි ගන්න වෙන්නේ. ඒක කාගෙ කාගේත් ආරක්ෂාවට හොඳයිනේ.