(නිමන්ති රණසිංහ)
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ලංකාවට පැමිණීමට විරෝධය පළ කරමින් විරෝධතාවක් පවත්වා මහජන පීඩාවක් ඇති කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහි නඩුව නොවැම්බර් 04 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවිංශ මහතා අසනීප තත්ත්වයෙන් සිටින බව දන්වා අද අධිකරණයට පැමිණ සිටියේ නැත. වෛද්‍ය වාර්තා ද සමඟ ඊළඟ නඩු දිනයේ අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය වීරවංශ මහතාට අවවාද කළේය.
සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්
පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක
ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා
පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම
කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ
ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විමල් වීරවංශට එරෙහි නඩුව කල් යයි
fsfsfsf Monday, 05 August 2019 07:56 AM
ඔවුන්ට කුමාරයෙක් වුණාට ඔහු අපට කුමාරයෙක් නොවේ.
sandy123 Monday, 05 August 2019 08:17 AM
මේකට තමයි කියන්නේ ලංකාවේ ඉපදෙන්න පින් දෙන්න ඕනේ කියලා...
HafeelMonday, 05 August 2019 11:04 AM
ලංකාවේ ඉපදිල විතරක් මදි. දේශපාලකයෙක් වෙන්නත් ඕනේ...
lion Monday, 05 August 2019 09:24 AM
අනේ මෙහෙමත් නඩු කල් දැමීමක්...
Gayantah Monday, 05 August 2019 10:53 AM
අනේ මන්දා අපේ නඩු නම් කවදාවත් ඔහොම කල් යන්නේ නැහැ. හොර හැඳුනුම්පත් නඩුවත් කල්යාවිද දන්නේ නැහැ. හොරකම් අතේ මාට්ටු වෙලත් කට නම් තියෙනවා.