IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලක්ෂ 25 කොකේන් සමඟ විදේශිකයන් 2ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් ලක්ෂ විසිපහක අධික වටිනාකමින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉතාලි ජාතිකයෙක් සහ ඊශ්‍රායල ජාතිකයෙක් අද (7) කාඳාන දුම්රිය පොළ අසලදී අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසය කියයි.

කොකේන් ග්‍රෑම් 60යි මිලිග්‍රෑම් 970ක් තිබූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් ඊශ්‍රායල ජාතිකයා වයස අවුරුදු 25 ක අයෙක් බවත් ඉතාලි ජාතිකයා වයස අවුරුදු 36 ක අයෙක් බවත් පොලිසිය කියයි.

පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජනවාරි මස මෙරටට පැමිණි තිබූ මෙම විදේශීය ජාතිකයන් දෙදෙනා මෙම කෙටි කාලය තුලදී තංගල්ල ,හික්කඩුව සහ ත්‍රිකුණාමලය වැනි ප්‍රදේශ වල කොකේන් මත්ද්‍රව්‍ය බෙදා ඇති බවට සිදුකළ මූලික පරීක්ෂා වලදී හෙළි වූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 

 

 



අදහස් (6)

ලක්ෂ 25 කොකේන් සමඟ විදේශිකයන් 2ක් අත්අඩංගුවට

Chandani Thursday, 07 February 2019 03:09 PM

ඉතාලි ජාතිකයා පිටිගල මිලානොද?

:       146       186

sirimalThursday, 07 February 2019 05:40 PM

නීරස කොලොප්පමක්. කනගාටුයි කියන්න.

:       116       52

sirimal Thursday, 07 February 2019 03:13 PM

බලමු දැන් එල්ලයිද කියල? මදුෂ්ට ඩුබායි නීතිය ක්‍රියාත්මක කලයුතු බව කියනවානම් මේ දෙන්නට අපේ නීතිය ක්‍රියාත්මක කලයුතුයි නේද?

:       0       88

IndhikaFriday, 08 February 2019 02:49 AM

අපේ රටේ නීතිය මෙයාලට ක්‍රියාත්මක කරනවා කියන්නේ, හෙට ඇප මත නිදහස් වෙනවා රට යන්න තහනමකුත් එක්ක. ඊලග සතියේ බෙහෙත් ගන්න යන්න රට යන තහනම තාවකාලිකව ඉවත් කරනවා. ගියත් ගියාමයි ආයේ කවදාවත් දකින්න හම්බ වෙන්නේ නැහැ.

:       0       19

de silva berlin Friday, 08 February 2019 12:48 AM

ජනාධිපති තුමා ලෝකේ වටේ ඇවිදින ගමන් කිව කුඩු කාරයන්ට දැඩි දඩුවම් දෙනවා කියල , ක්‍රමවේද හොයන්න පිලිපිනෙත් , සිගප්පුරුත් ගිය , ඊට පස්සේ ජනාධිපති තුමා කුඩු කාරයෝ එල්ලන්න ලිපිගොනු නැත කියල කීවහම ලිපිගොනු ටික හොයල දුන්නහම කියනවා ලිස්ට් එකේ මුලින්ම ඉන්නේ පකිස්ථාන ජාතිකයෙක් එක නිසා එක කරන්න එය කැමති නැහැ කියල , මෙහෙම ලෝකෙට විහිලු සපයන දේශපාලකයෝ ඉන්න කොට කුඩු කාරයෝ මෙහෙ පිලුම් ගහන එක පුදුමයක් නැහැ

:       16       28

Mahee Friday, 08 February 2019 08:30 AM

යකෝ, අර මිනිහ අහුවුනා කිව්වහම රොත්ත පිටින් එන්න පටන් ගත්තනේ. කල දුටු කල වල ඉහගන්න හිතාගෙන වෙන්න ඇති. හිටපල්ලකො එකෙක් එල්ලන කල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 300 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 633 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 765 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 425 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 494 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 175 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site