IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා නම් හෙළි කළ යුතුයි’

 

 

අනීෂා මානගේ සහ චන්ද්‍රසේන ගමගේ

 

රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු සිටීනම් ඔවුන්ගේ නම් හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා මෙසේ පැවසූයේ අද (24) තංගල්ල හේනකඩුව විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පැවසීය.

“ආණ්ඩුව හැමදාම අර්බුද ඇතිකර ගන්නවා. රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා කියල කියන්න අමාරුයි. මහින්ද අමරවීර ඇමැතිතුමා එහෙම කියනවා නම් එයා නම් හෙළි කරන්න ඕනෑ. ජනාධිපතිවරයාට එහෙම දෙයක් වෙනවා නම් එය රාජද්‍රෝහී ක්‍රියාවක්. නමුත් මම හිතන්නේ නැහැ රෝ එක්ක එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. මේ ගැන පරීක්ෂණයක් කරන්න ඕනෑ. ආණ්ඩුවට එහෙම නිහඬ වෙලා ඉන්න පුළුවන්කමක් නැහැ. අපි යුද්ධ කාලෙදීවත් එහෙම කළේ නැහැනේ. ”

 



අදහස් (5)

‘රෝ ඔත්තු සේවයට සම්බන්ධ ඇමැතිවරු ඉන්නවා නම් හෙළි කළ යුතුයි’

chathuri Wednesday, 24 October 2018 11:06 AM

කට පරිස්සමින්. දුෂණ. වැඩ කරලා ලොකු උදවිය කියන කතාවක්.... මේක එහෙම කියපු කට්ටියගේ නම එනවා ඉදිරියෙන්ම

:       0       0

රවින් Wednesday, 24 October 2018 11:14 AM

අර ඉස්සර හිටිය අත්..... ලා වගේ කට්ටිය දැනටත් ඉන්නවානේ. තමන්ගේ පක්ෂේ සියලු දේවල් අනිකුත් පක්ෂවලට කියලා වාසි ලබාගන්න එක පුරුද්දට ගියහම රටට හෙනගැහිලා ගියත් කමක් නැහැ . වාසියට හෝයියා. නොදැන මොන කතාද?

:       0       0

sam Wednesday, 24 October 2018 12:03 PM

අයියෝ මෙයත් බයවෙලා... ඉන්දියාවේදී ලොකුඅයියා මොකද කීවේ?

:       0       0

Chanak Los angeles Thursday, 25 October 2018 01:19 AM

රටේ සියලුම විහාරස්ථාන දේසපාලන මඩු බවට පත්කරගෙන ..

:       0       0

Deepal Nirosh Thursday, 25 October 2018 06:22 AM

මුහුණ බලන කණ්ණාඩියයක් ඉදිරියට ගිහිල්ල ඔය කතාව කිව්වනම් හිටපු ඔත්තුකාරයො හැමෝගෙම නම් ටික එළියට ඒවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 340 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 708 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 873 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 478 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 530 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 189 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site